YouTube කරන අය ඉක්මනින් එන්න.. සීමා සහිතයි!!
Tube Traffic Software
( Professional Version )
මම මේ අවුරුද්දට ඔයාලට දෙන හොදම Software එක මේක වෙවි කියලා මම හිතනවා. මම සැහෙන්න වැඩ ගත්තා මේ software එකෙන් මගේ YT චැනල් වලට. මේක කිසිම විදියකින් ස්පෑම් කිරීමක් වත් කිසිම විදියකින් නීත්‍යානුකූල නොවන දෙයක් බව මුලින්ම කියන්න ඕන.
මේ Video ටික බලලා එන්න මුලින්. දළ අවබෝධයක් ගැනීම සදහා..
මුලින්ම Comment කරන 500 දෙනාට Full Software + License එක Release කරනවා. ඒ වගේම Full Ownership එකත් එක්කම. ( No crack, No patch, Just Genuine Software ). එකයි මුලින්ම සීමා සහිතයි කියලා කිවුවේ.
ඒ වගේම ඒ මුලින්ම Tube Traffic Software එක ඕන කියලා Comment කරපු 500 දෙනාට Download Link එක 31 වෙනිදා ලබනවාත් එක්කම Inbox කරනවා.
සැලකිය යුතුයි. (වෙනස් කරන ලදී)
Comment කරද්දී EK Forum එකේ ඔයාගේ නම දාන්න අමතක නොකර!
කාරුණික ඉල්ලනවා අවශ්‍ය අය විතරක් comment කරන්න.!
බොහෝම ස්තූතියි හැමෝටම!

සොෆ්ට්වෙයාර් Giveaway එක අවසන් කරන ලදී.
එමෙන්ම මුලින්ම කල සියලු දෙනාට එකෙ Download Link එක යථා කාලයේදී ලබෙනු ඇත.

Last edited by a moderator: