YouTube කරන අය ඉක්මනින් එන්න.. සීමා සහිතයි!!

Status
Not open for further replies.

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    Tube Traffic Software one
    keshara

    labunat natat karana wadeta satutui ban
    patta
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    සමාවෙන්න ඕන යාලුවනේ.. පොරොන්දු වුන විදියටම මම Download ලින්ක් එක වගේම Video Tutorial ටිකත් ලෑස්ති කරගෙන හැමෝටම PM කරන්නයි ලෑස්ති වුනේ.

    එත් ඒක මාර අමාරු වැඩක් බව තේරුම් ගියේ එක සැරේකට එක PM එකක් විතරයි යවන්න පුලුවන් කියලා කියනකොට. ඒ වගේම ලොකු ලිස්ට් එකකට PM කරන්න විදියක් නැහැ මට. ඒකත් බැහැ කියලයි පෙන්වන්නේ. මුල් 10 දෙනාට PM කරා කොහොමහරි කට්ට කාගෙන. ඒත් ඊලග කෙනාට කරන්න හදනකොට කියන්නේ තව විනාඩි 15ක් ඉන්න කියලා. Massage 10ක විතරයි යවන්න පුලුවන් කියලා.
    මේක ලොකු ප්‍රශ්නයක් යාලුවනේ. මොකද මේ Software එක දෙන්න ඕන තනි තනි වශයෙන්මයි. පොදුවේ දාන්න බැරි නිසයි තනි තනි වශයෙන් Link දාන්න සිද්ද වෙන්නේ.
    මම දැනට මේ ගැන Admin ගෙන් විමසීමක් කරා. ඉක්මනින් පිලිතුරක් දේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    ඒත් මට හිතෙනවා මගේ ඇඩ්‍රස් එක මෙතන සදහන් කලොත් මට මේක ඉක්මනින් ඔයාලට එවන්න පුලුවන් වෙවි නේද කියන දේ.

    ඒ නිසාම මම මගේ Email Address එක මෙතන දානවා දැන්. මට ඕන මම වුන පොරොන්දුව ඉෂ්ඨ කරන්න විතරයි කියපු දිනේට.
    ඒ නිසා මට ඒකට උදවු වෙන්න Mail එකක් දාලා.

    ඒ එවද්දී එලකිරි Forum එකේ ඔයා පාවිච්චි කරන නමත් එක්ක Mail එක එවන්න. මම හිතනවා ඒක තමයි මේ මොහොතේ කරන්න පුලුවන් හොදම දේ කියලා.
    මගේ Email Address එක: [email protected]

    Email ඇඩ්‍රස් එක සදහන් කිරීම වැරද්දක් නම් ඒ ගැන සමාව ඉල්ලනවා එකේ EK Forum පාලන අධිකාරියෙන්.:confused:

    WOW what a idea :angry:
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    WOW what a idea :angry:
    ඇත්තටම මචන් මෙහෙම තත්වයක් ඇති වේවි කියලා හිතුවේ නැහැ. දැනුත් මේ පුලුවන් විදියට එක එක්කෙනාට යවන ගමන් මේක. සමාවෙන්න ඕන උබත් Request එකක් දාලා තිබුනානම් ප්‍රමාදය පිලිබදව. Sorry! :sorry:
     
    Status
    Not open for further replies.