YouTube කරන අය ඉක්මනින් එන්න.. සීමා සහිතයි!!

Status
Not open for further replies.

teddycool

Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    මේකේ පොඩි ඖලක් තියනවා....කොච්චර එකවුන්ට් එක add කරන්න හෙදුවත්..add කරන්න බැ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඊමේල් නම් දෙන්න බැහැ, පස්සෙ ඕවට ස්පෑම් එහෙම එද්දි එපා වෙනවා
    අනික ඔය සොෆ්ට්වෙයා එක ගැන කියෙව්වට පස්සෙ ඒකෙන් මට ලොකුවටම ප්‍රයෝජනයක් නැහැ කියලා තේරුනා
    මට දෙන්න හිටපු කී එක වෙන කෙනෙක්ට දෙන්න :);)
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Email එවපු හැමෝටම Mail කලා Link එක. මේ වෙනකල් ඕන කියලා කරපු අයට හෙමිහිට හරි Download Link එක PM කරන්නම්. ඒ වගේම මට PM එකක් දැම්මොත් Download ලින්ක් එක ඉක්මනින්ම දෙන්න පුලුවන් වේවි කියලාත් හිතෙනවා. හේතුව මට එහෙමම Reply කරන්න ලේසි නිසා.

    හොදයි. Giveaway එක මෙතනින් අවසන් වෙනවා.!

    ඒ වගේම තවත් මේ වගේම හොද Software එකක් තව ත්‍රෙඩ් එකකින් දාන්න අදහසක් තියනවා ඉක්මනින්ම. වෙලාව නම් අඩුයි වැඩ වැඩි නිසාවෙන්ම. ඒත් එලකිරි එකේ යාලුවන්ව අමතක කරන්නේ නැහැ.

    බොහොම ස්තූතියි හැමෝටම! :yes::yes:
     
    Status
    Not open for further replies.