Youtube කෙල වෙන්න යන්නෙ

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    Youtube කෙල වෙන්න යන්නෙ

    28676-youtube-chanel915910324.jpg


    Source - https://www.hirugossip.info/google-going-to-delete-167-million-youtube-chanel

    ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ යූටියුබ් සේවාවේ ඇති නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

    යූටියුබ් සමාගම මෙම තීරණය ගැනීමට හේතුව වී ඇත්තේ පුද්ගල තොරතුරු අනවසරයෙන් ලබා ගැනීම, පුද්ගලයන් නොමඟ යවන වංචාසහගත අන්තර්ගතයන් ප්රචාරය කිරීම සහ වෙළඳ අරමුණු වෙනුවෙන් පීඩාකාරී අන්දමින් භාවිතා කිරීම වැනි ක්රියාකාරකම් නිසයි.

    මේ ආකාරයට යූටියුබ් නාලිකා 79.6 %ක් පමණ අක්රිය කර ඇති අතර ජූලි වල සිට සැප්තැම්බර් මාසය දක්වා නිරුවත හෝ ලිංගික අන්තර්ගතයන් සහිත නාලිකා 12.6% ක් ඉවත් කර ඇති බව යූටියුබ් සමාගම පවසනවා.

    එසේම එම කාලය අතරතුර ලොකයේ විශාල විඩියෝ හුවමාරු කීරීමේ ජාලයන්හි වීඩියෝ මිලියන 7.8 ක් ද ඉවත්කිරීම සිදුකර ඇති අතර මාස තුනක් ඇතුළත සිදුකරන ලද සමීක්ෂණ අනුව ප්රතිපත්ති කිහිපයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම නාලිකා අවලංගු කර ඇති බවද සඳහන්.

    පළමු වතාවට මිලියන 224 අධික ප්රතිචාර මකාදමා ඇති අතර එයින් 99.5%ක් 2018 තුන් වැනි කාර්තුවේදී සමාගමේ ස්වයංක්රීය පද්ධතික් මඟින් ඉවත් කර තිබෙනවා.

    අන්තවාදී තොරතුරු ප්රචාරය කිරීම, රැඩිකල් උද්ඝෝෂණ හෝ දේශපාලන අන්තර්ගතයන් පතුරුවාලීම මේ වනවිට යූටියුබ් හරහා සිදු කරන්නේද යන්න යූටියුබ් සමාගම නිරීක්ෂණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Very Good Move from Youtube & Google.:love::love::love: Youtube eka kala thiyenne dan. Adugane danwath wadak athi channel tikak Ithuru Wei.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හපෝ ලොකු දෙයක්
    Youtube එක දැන් මුඩුක්කුවකට වඩා අන්තයි. :lol:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    යන්තම් අර ජාතිවාදී වීඩියෝ කොටි වීඩියෝ Fake News Chanel Propaganda channel වැහිල ගියානම් ඇති.