මගේ channel එක FITGEEK හෙමින් ගමනක් යන්නේ ,මම තනියම තමයි ඔක්කොම කරන්නේ ,මමයි මගේ OPPO phone කට්ටයි තමයි ඉතින්.දිගටම channel එක කරන් යනවා මම දැනට මාස 10යි views 100,000++ ,subscribers ල 2500 +++ ,watching hours 4000++ ,ලොකුවට promotion නෑ , පටන් ගත්තේ ආසාවෙන් කරන්න ඉතින් සල්ලි පස්සෙ ගියානම් දන් වැඩේ අත අරිනවා ඒත් ආසාවෙන් කරපු නිසා තාමත් videos දානවා.මේ දවස්වල channel එක review ගිහින් තියෙන්නේ බලමු accept වෙයිද කියලා.නැති වුනත් මම videos දානවා.