YouTube ප්‍රශ්නයක්. කවුද මේ ගැන දන්නේ?

Media1

Active member
  • Sep 9, 2022
    151
    186
    43
    මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන email එකෙන් හදපු AdSense account එකක් තියෙනව. ඒක හැබැයි තාම verify කරලා මුකුත් නෑ. අවුල තමයි වෙන email එකකින් හදපු youtube channel එකක් දැනටම ID එක දීලා verify කරගෙන තියෙන හින්දා දැන් අර adsense එක තියෙන email එකට තියෙන youtube account එක ආයේ verify කරන්න බැරිද? එහෙම කරනවා නම් අර අනිත් එක කරලාද කරන්න වෙන්නේ? එහෙම කරොත් අවුලක් වෙන එකක් නෑ නේද?