YouTube බයිස්කෝප්!!!

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙහෙමයි කතන්දරේ.ඔයගොල්ලෝ දැනටමත් දන්නවද දන්නෙත් නැහැ.දන්නවනම් මව නිකන් බයිට් කරන්නෙපා :rolleyes:

    YouTube එකේ Movies තියෙනවනේ..ඒක කවුරුත් දන්නවනේ. search කරලා ඕව හොයාගන්න එකනේ කරන්නේ.නමුත් youtube එක චිත්‍රපට නිෂ්පාදකයන් සමග එකතුවෙන් ගොඩක් චිත්‍රපට නොමිලේ බලන්න අවස්ථාවක් සපයල දීල තියෙනවා. Download කරලා බලන්න අකමැති අයට නම් මේක හොඳයි.හොඳ එකතුවක් තියෙනවා හැම වර්ගයකින්ම.අලුත්ම ඒවා නැති උනත් සාමාන්යෙන් බලන්න ආස ඒත් download කරගන්න නැති ඒවා මේකේ ගොඩක් තියෙනවා.:yes::cool:

    t86aup.jpg


    qo7ul1.jpg

    මෙන්න ලින්ක් එක..:cool:

    Code:
    http://www.youtube.com/movies
     
    • Like
    Reactions: shenoxxx

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එල එල තැන්ක්ස් වේවා මචන්.... මම දැකලා තිබ්බට තාම එකක්වත් ඔහොම බලලා නම් නැ..
    බලන්න ඔනේ..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,958
    1
    15,741
    113
    එල පොස්ට් එක :D
    ස්තූතියි යාලුවා :D