Youtube වලට Text to Speech

MyX

Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Youtube වල voice වලට දාන්න පුළුවන් හොඳ Text to Speech එක මොකක්ද? ටිකක් natural ගතියක් තියෙන එකක් වෙන්න ඕනි. මම ivona use කළා එත් natural ගතියක් නැහැ. හොඳ එකක් දන්නා කෙනෙක් කියන්ඩ බලන්න.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Ivona text to speech. Use British voices. Search on pirate bay for torrent.