Youtube වැඩ්ඩෝ එන්න.

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    අපේ චැනල් එකේ එකම content එක නැතුව. ඒ කියන්නේ cooking නම් cooking නැත්තම් traveling නම් traveling වගේ. එකම කැටගරිය නැතුව එක චැනල් එකක ඔක්කොම වගේ. ඒ කියන්නේ gaming, travel, cookimg, funny videos, වගේ එක එක ඒවා දාලා හදන channel monetize කරන්න පුලුවන්ද? නැත්තම් එකම content එකම තියෙන්නෙ ඕනද? මට ගේමින් එකක් කරන්න ආසාවක් තියනවා. මගේ චැනල් එකක් තියනවා සබ්ස් එලා 2000 ගානක් ඉන්න. මන් බැලුවේ අලුත් එකක් හදනවද, ඒකෙම දානවද කියලා..
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Category widiyata karapuwama lesi.
    mage channels 8k thiyanawa niche walata kadapu.
    subs innawa 20 million withara okkoma.
    oya okkoma ekama channel eke hitiyoth handle karanna amarui.
    මගේ බලාපොරොත්තුව දිගටම ගේමින් කරන්න තමා. ඒක නිසා දැන් තියන වීඩියෝස් ඩිලීට් කරොත් subsලා, වීව්ස් ගාන එහෙම අඩු වෙයිද?

    I'm not U tuber. But I think you can create playlists for each category.
    ok
    ------ Post added on Feb 23, 2023 at 4:17 PM