YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය..

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය..

    YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තාක්ෂණය..


    faceblur.png



    ලෝකයේ ජනප්‍රියම වීඩියෝ සේවය වන youtube වෙබ් සේවාව මගින් තම සේවාව ලබාගන්නන්ට තවත් නවතම සේවාවක් පසුගිය කාලයේ හදුන්වා දුන් අතර එය Face blurring feaTure ලෙසින් හැඳින්වේ. මෙයින් සිදුවන්නේ ඔබ youtube වෙතට UPLOAD කරන වීඩියෝවක පෙනීසිටින යම් අයෙකුගේ මුහුණ බොඳ වුනු ආකාරයෙන් සකසා SHARE කළහැකි වීමයි. මෙමගින් අනන්‍යතාවය සැගවිය යුතු අවස්ථාවන් වලදී ඉතා පහසුවෙන් එය සිදුකල හැකි වේ.

    මෙය වීඩියෝ SHAREING ක්ෂේත්‍රයේ සිදුවූ වැදගත් ඉදිරි පියවරක් ලෙස සලකනු ලබයි. අනන්‍යතාවය සැඟවිය හැකි නිසා විරෝධතා කරුවන් වැනි අයට සැකයකින් බයකින් තොරව වීඩියෝ UPLOAD කිරීම කල හැකිවේ. මෙමගින් ඔබගේ අනන්‍යතාවය හෙළිදරව් නොකර වීඩියෝ එළිදැක්වීමට ඔබට මහඟු අවස්ථාවක් මෙමගින් ලැබී ඇත.


    Face blurring feaTure පහසුකම භාවිතා කරන ආකාරය



    1.මුලින්ම ඔබගේ youtube ට ලොග් වෙන්න.

    2.ඉන්පසු ඔබේ youtube වීඩියෝව UPLOAD කරන්න.

    3.වීඩියෝ එක UPLOAD වී අවසන් වූ පසු එහි ඉදිරියෙන් ඇති EDIT යන්න CLICK කරන්න.

    4.ඉන්පසු ENHANCEMENTS CLICK කරන්න.

    3.අනතුරැව පහතින් ඇති Special effects යන්න තෝරා ගත් විට ලැබෙන සැකසුම් අතරින් blur all face යන්න තෝරා apply කරන්න.

    වැඩිපුර විස්තර මෙන්න මෙතනින් ගන්න


    තවමත් මෙම තාක්ෂනය ප්‍රාථමික මට්ටමේ පවතින බැවින් පහත කරුණු අනුව යම් යම් විට මුහුණු සැඟවිමේ ගැටළු මතුවිය හැක.

    • රුගත කර ඇති කෝණය
    • ආලෝක තත්වය
    • දර්ශනයේ ඇති භාධාවන්
    • වීඩියෝවේ ගුණාත්මක බව ආදිය වේ.


    වැදගත් උනානම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් වත් කොටන්න..

    ප.ලි - මූණ වහලා වීඩියෝ දාන්න එලකිරි එකේ කුමන්ත්‍රණ කාරයිනට දැන් පුළුවන්..:lol:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මූණ වහලා වීඩියෝ දාන්න එලකිරි එකේ කුමන්ත්‍රණ කාරයිනට දැන් පුළුවන්.. :rofl:
    tfs
     
    Last edited: