Youtube වීඩියෝ හදන්න හොද Software එකක් කියන්න
Youtube එකේ සමහර වීඩියෝ තියෙන්නේ කටහඩ නැතුව බැක්ග්වුන්ඩ්ස් Music එකක් දාලා පින්තුර සමග අකුරු වලින් කරපු ඒවා හදලා තියෙන්නේ මොන සොෆ්ට්වරි එකෙන් ද ?
මට තියෙන්නේ P4 Pc එකක් Windows 7 ,32 bit තියෙන්නේ 1GB RAM මේකට ගැලපෙන අර වගේ වීඩියෝ හදන්න පුලුවන් Software එකක් හොයලා දෙන්න. ඉස්සර P4 වලට වැඩ කළ පරණ Version එකක් උනත් කමක් නැහැ මොකක් හරි සරල Software කෑල්ලක් හොයලා දෙන්න. ලොකු උදව්වක්.