Youtube වීඩියෝ හදන්න හොද Software එකක් කියන්න

Arrow112

Member
Mar 1, 2017
26
2
0
Youtube වීඩියෝ හදන්න හොද Software එකක් කියන්න

Youtube එකේ සමහර වීඩියෝ තියෙන්නේ කටහඩ නැතුව බැක්ග්වුන්ඩ්ස් Music එකක් දාලා පින්තුර සමග අකුරු වලින් කරපු ඒවා හදලා තියෙන්නේ මොන සොෆ්ට්වරි එකෙන් ද ?

මට තියෙන්නේ P4 Pc එකක් Windows 7 ,32 bit තියෙන්නේ 1GB RAM මේකට ගැලපෙන අර වගේ වීඩියෝ හදන්න පුලුවන් Software එකක් හොයලා දෙන්න. ඉස්සර P4 වලට වැඩ කළ පරණ Version එකක් උනත් කමක් නැහැ මොකක් හරි සරල Software කෑල්ලක් හොයලා දෙන්න. ලොකු උදව්වක්.

Arrow112

Member
Mar 1, 2017
26
2
0
Ona images tikai sound tikai wena wenama ewapan.hadala dennam.Add walin hambunama matat keeyak hari diyan.

කරනවනම් දෙන්නාම එකතු වෙලා වෙනම Account හදලා කරමු.
අනිවාර්යෙන් සල්ලි බෙදා ගමු
වෙබ් සයිට් එකකුත් තියෙනවා. Traffic අවුලක් නැහැ. මම ලිපි වලට ඕන හැම දේම හොයලා දෙන්නම් කැමති නම් එකතු වෙලා කරමු මට P.M එවන්න
 
Last edited:

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    කරනවනම් දෙන්නාම එකතු වෙලා වෙනම Account හදලා කරමු.
    අනිවාර්යෙන් සල්ලි බෙදා ගමු
    වෙබ් සයිට් එකකුත් තියෙනවා. Traffic අවුලක් නැහැ. මම ලිපි වලට ඕන හැම දේම හොයලා දෙන්නම් කැමති නම් එකතු වෙලා කරමු මට P.M එවන්න

    Elz bro.pm ekak damma.mage inbox full wela tibbe.dan hari.
     
    Arrow112

    Member
    Mar 1, 2017
    26
    2
    0