YouTube හිගන්නන්ගේ බලු වැඩ

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ASHAN Onlineලු නේද? ඌ comment off කරලා තියෙන්නේ උගේ අලුත් වීඩියෝවල

    1612691809895.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ජඩ මූසල කාලකණ්ණියෙක්. මුල් පුටුවෙ ඉඳන්ම හොරු, වංචා කාරයෝ ඉන්න රටක පොඩි එවුනුත් ඒකම තමයි කරන්නෙ.

    හෙන ගහන්න ඕනෙ පරයට. මාත් subscribe කරල හිටියා. Unsubscribe කරල දානවා දැන්ම.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජඩ මූසල කාලකණ්ණියෙක්. මුල් පුටුවෙ ඉඳන්ම හොරු, වංචා කාරයෝ ඉන්න රටක පොඩි එවුනුත් ඒකම තමයි කරන්නෙ.

    හෙන ගහන්න ඕනෙ පරයට. මාත් subscribe කරල හිටියා. Unsubscribe කරල දානවා දැන්ම.
    අනිවා
     
    • Like
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    ඕකා කොහොමත් කාලකන්නියෙක් නේ බන්. අර ගෝල්ෆේස් වගේ තැන වල නිදහසේ ඉන්න මිනිස්සුන්ගෙන් ගොන් ප්‍රශ්න අහල, බලෙන් record කරගෙන ගිහින් දාන එකා නේ.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මොකක්ද බන් කෙස් එක කියන දෙයක් තෙරෙන්නේ නැ මට
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,173
    113
    Trip Pisso set eke ekek. Oya Trip pisso set eka kohoamath ali oluwen inna set ekak. Ali oluwa kiyannema selfish thamai
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    View attachment 112194
    මමත් හොද you tube හිගන්නෙක් තමා ඇයි අව්ල්ද 😂 😂 😂 🐃

    අදාළ දෙයක් දාපන් මෝඩ බයි පොන්ස්..ඔව් ඔව් ASHEN ONLINE කියන පරයා බයියෙක් කියල අපි දන්නවා.බයියො කියන්නෙ ඉතිං හොරු, මිනීමරුවෝ, ස්ත්‍රී/ ළමා දූෂකයෝ etc.:lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක

    View attachment 112194
    මමත් හොද you tube හිගන්නෙක් තමා ඇයි අව්ල්ද 😂 😂 😂 🐃


    තොපි මොකෙක්ට වත් නැති කොන්දක් මූට තිබුණනේ. මුගේ Youtube channel එකේ මෙලෝ වැඩක් නැති ගූ content තිබුණට කිව්ව විදියට channel එක delete කරා නේද?

    ඒ අතින් කිව්ව දේ කරගන්න බැරි කටින් බතල පොන්ස් ලට වඩා මූ හොඳයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    kariyawa report kara...

    elakiri sir la gammata tawa report gahanna scammer kenek kiyala
    මෙව්වට උබත් වග කියන්න ඕනි. එබුසෙ ඉදගෙන පුටු රත් කරනව විතරයි මේව හොයල බලන්නෙ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මොකක්ද බන් කෙස් එක කියන දෙයක් තෙරෙන්නේ නැ මට
    අරූ මේ මිනිස්සු පෙන්නල බලන උන් දෙන උදව් උගෙ අකවුන්ට් එකට දාගෙන.
     
    • Like
    Reactions: U-tag