YouTube හිගන්නන්ගේ බලු වැඩ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    FhazvPM.jpg
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අර ළමය දිහා බලාගෙන කොහොමද බන් ඔහොම හිගන වැඩ කරන්නේ.මුන් නම් සත්තුනටත්
    අන්තයි
     
    • Like
    Reactions: weer 11

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අර ළමය දිහා බලාගෙන කොහොමද බන් ඔහොම හිගන වැඩ කරන්නේ.මුන් නම් සත්තුනටත්
    අන්තයි
    බයියෙක් නේ.අනික දැන් උන්ගෙ අාණ්ඩුව තියෙන්නෙ..ඕන බලු වැඩක් කරන්න පුළුවන්.කරල බේරිල ඉන්නත් පුළුවන්..මතකනේ සාරුවා සුනිල්.අර පෙට්ටි කඩන පිස්සුව ගහපු ළමා දූෂකයා...යහපාලය අාවෙ නැත්නම් උෟ අදටත් ඵළියේ..😳
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බයියෙක් නේ.අනික දැන් උන්ගෙ අාණ්ඩුව තියෙන්නෙ..ඕන බලු වැඩක් කරන්න පුළුවන්.කරල බේරිල ඉන්නත් පුළුවන්..මතකනේ සාරුවා සුනිල්.අර පෙට්ටි කඩන පිස්සුව ගහපු ළමා දූෂකයා...යහපාලය අාවෙ නැත්නම් උෟ අදටත් ඵළියේ..😳
    යහපාලනයේ එක හොදක් හරි තිබිල තියනවා එහෙනම්