youtube adsense help

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    මචන් මගෙ Youtube Accnt එකෙMonitisation එක Disable වෙලා. මෙක ආයෙත් Enable කරගන්නෙ කොහොමද. දන්න පින්වතෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙනවද

    QFzZCTH.jpg
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මචන් මගෙ u tube channel 2ක් & ad sense account 2k තියෙනව වෙන වෙනම, මට ඕන u tube Chanel 2න් එකක තියෙන videos අනිත් එකට ගන්න. එහෙම ගද්දි ඒකෙ තියෙන views වලට මුකුත් වෙයිද?