YouTube Audio Library

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    YouTube Audio Library එකෙන් No attribution is required audio එකක් අපේ වීඩියො එකකට ඕනෙ විදියට දාන්න පුළුවන් නේද?
    audio එකේ කොටසක් විතරක් දැම්මට අවුලක් නෑ?
    artist ගෙ විස්තර අපේ වීඩියෝ එකේ description වලට ඕනෙ නෑ?

    copyright වදිනවද කියල අහන්නෙ. සල්ලි හොයන්න කරන channel එකක් නෙවෙයි.
     
    Last edited: