youtube big help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    youtube අපේ චැනල් එකේ කිසිම subscribe කෙනෙක් නැතිව අපි දාන වීඩියෝ එකක් ප්‍රසිද්ධ වෙන්නෙ නැද්ද?

    අනිවාරයෙන්ම subscribe ඉන්න ඕනිද?

    වීඩියෝ එක ප්‍රසිද්ධ වීමට බලපාන ප්‍රධාන කරනු මොනවාද?

    youtube සයිට් එක අපි දාන ඔර්ජිනල්(කොපි නොකරපු) වීඩියෝ ඔවුන් විසින්ම මුල් පිටුවට ගන්නවාද?

    නැත්නම් වීඩියෝ එක වැඩි පිරිසක් බලන විට මුල් පිටුවට එනවාද?
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම කලින් කිව්වා වගේ මල්ලි ඔයා යුටියුබ් ගැන හිතන් ඉන්න විදිය වැරදි ඔයා ෆනී විඩ්යෝ එකක් බලද්දි ඔයට පැත්තෙන් පෙන්නේ ෆනී එවා විතරයි නෙද? ඒ කියනන් නම අදාල දේ අපි විඩියෝ එක අප් කරද්දි ටැග් කරන නම එවා තමයි බලපාන්නේ , මුලින් චැනල් එකක් හැදුවහම සබ්ක්‍රයිබස්ලා නැහැ තමයි එක පාරටම ගන්න ඔන නම් ඉන්න යාලුවන්ට කියන්න ඔන නැත් නම් හොදම දේ මේ හැමොම කරන්වා වගේ ගැනු නමකින් යන්න ඔන , අදකලේ පුද්ගලික කරන චැනල් වලට අමතරව ගොඩක් ලංකාවෙ ප්‍රසිද්ධ ඩබ් මාශ් කැලි, ජොක් කැලි , ඔය දෙශපාලන ඔය හිට් වෙන එක එක අවා එකතු කරලා හදන ටොප් 10 වගේ දෙවල් තමයි ඉතින් , චැනල් එකට සබ්ක්‍රයිබස්ලා නැති වුනත් , විඩ්යෝ එක විවස්ලා වැඩි කරන්න ඉතින් බුකියේ, ජී ප්ලස් වලින් ශේයා කරන්න වෙනවා, එලකිරියෙක් ශෙයා කරහාම් කට්ටිය බලයිනේ ඔය වගේ දෙවල් තමයි කරන්න වෙනෙන , අනික විඩ්යෝ එකක් උප් කරද්දි ඔය නම වැදගත් මේ දවස් වල අපි කියමු පැරිස් ඇටැක් එකක් කියලා ඔකේ නමින් පින්තුරයක් දැම්මත් කට්ටිය ක්ලික් කරලා, චැනල් එක විවස් ලා වැඩි වෙනවා නේ , අනික විඩියෝ එක තම්බ් පෙන පින්තුරේ කුතුහලේ තියෙන කෙල්ලෙක් ගේ හරි මොකක් හරි දැම්මහම , කට්ටිය බලනවා නේ , සරලව ඔවා තමයි කරන්න ඔන ඉතින් .
     
    Last edited:
    • Like
    Reactions: Helo1

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ඔයාලට ස්තූතියි අදහස් දක්වනවට.
    හැමෝට ප්‍රයෝජනවත් එම නිසා ඔයාලගෙ අත්දැකීම් කියන්න.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔයාලට ස්තූතියි අදහස් දක්වනවට.
    හැමෝට ප්‍රයෝජනවත් එම නිසා ඔයාලගෙ අත්දැකීම් කියන්න.

    යුටියුබ් කේ මුල් පිටුවක් නැහැ සහෝ

    රෙකමන්ඩඩ් කියලා එන්නේ අපි සර්ච් කරලා බලපුවාට අදාල දෙවල්

    රිසන්ට් අප්ලොඩ් කියලා එන්නේ අපි සබ්ක්‍රයිබ් කරපු චැනල් වල අලුත් අප්ඩෙට්

    අනික් එවා අපි බලන චැනල් වල විඩ්යෝ ටිකක් පෙනවා

    අපි බලන දෙවල් අනුව එ දෙවල් වලට ආදාල අපේ දෙවල් සමාන වුනොත් පෙන්නවා