||| Youtube channal එකක් පටන් ගත්තා |||

Balu Kukka

Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    ||| Youtube channal එකක් පටන් ගත්තා |||

    අපේ කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා Youtube channal එකක් පටන් ගත්තා. සප් එකක් දෙන්න මචන්ලා :love:

    අඩු පාඩු තියේනම් ඒවත් කියන්න මචන් :)

    ගොඩ යන්න දරන අහිංසක උත්සහයක් :love:

    • Like
    Reactions: netlife007

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මල්ලී ගොඩ යන්න උත්සහ කරපු එක ඇත්තටම සන්තෝෂයි
    කරන්නන් වාලේ නොකර සිරියස් අරන් දෙයක් කරපන්
    ගොඩාක් වීඩියෝ වල රඟ පාන එව්වොත් හිනා වෙනවා
    ටෙක් , ඉෆෙක්ට් 100% පාවිච්චි කරනවා කියන එක නෙමේ සක්සස් එක. මොබයික් ෆෝන් එකකින් ලො කොලිටි ගැහුවත් කන්සෙප්ට් එක පට්ට නම් බලන එවුන් බඩ අල්ලන් හිනා වෙයි:love::love:

    මිස්ටර් බීන් අච්චර ෆේමස් උනේ ඇයි කියලා ආයේ උඹලා වීඩියෝ එකක් කරන්න කලින් එකතු වෙලා කල්පනා කරපල්ලා
    උඹලා සක්සස් වෙන කී එක එතැන තියෙනවා. තෙරුවන් සරණයි. ජය
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මල්ලී ගොඩ යන්න උත්සහ කරපු එක ඇත්තටම සන්තෝෂයි
    කරන්නන් වාලේ නොකර සිරියස් අරන් දෙයක් කරපන්
    ගොඩාක් වීඩියෝ වල රඟ පාන එව්වොත් හිනා වෙනවා
    ටෙක් , ඉෆෙක්ට් 100% පාවිච්චි කරනවා කියන එක නෙමේ සක්සස් එක. මොබයික් ෆෝන් එකකින් ලො කොලිටි ගැහුවත් කන්සෙප්ට් එක පට්ට නම් බලන එවුන් බඩ අල්ලන් හිනා වෙයි:love::love:

    මිස්ටර් බීන් අච්චර ෆේමස් උනේ ඇයි කියලා ආයේ උඹලා වීඩියෝ එකක් කරන්න කලින් එකතු වෙලා කල්පනා කරපල්ලා
    උඹලා සක්සස් වෙන කී එක එතැන තියෙනවා. තෙරුවන් සරණයි. ජය

    :yes::yes::yes:
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    අපේ කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා Youtube channal එකක් පටන් ගත්තා. සප් එකක් දෙන්න මචන්ලා :love:

    අඩු පාඩු තියේනම් ඒවත් කියන්න මචන් :)

    ගොඩ යන්න දරන අහිංසක උත්සහයක් :love:

    Ela. Digatama karapan machan. Good luck. 👍
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    මල්ලී ගොඩ යන්න උත්සහ කරපු එක ඇත්තටම සන්තෝෂයි
    කරන්නන් වාලේ නොකර සිරියස් අරන් දෙයක් කරපන්
    ගොඩාක් වීඩියෝ වල රඟ පාන එව්වොත් හිනා වෙනවා
    ටෙක් , ඉෆෙක්ට් 100% පාවිච්චි කරනවා කියන එක නෙමේ සක්සස් එක. මොබයික් ෆෝන් එකකින් ලො කොලිටි ගැහුවත් කන්සෙප්ට් එක පට්ට නම් බලන එවුන් බඩ අල්ලන් හිනා වෙයි:love::love:

    මිස්ටර් බීන් අච්චර ෆේමස් උනේ ඇයි කියලා ආයේ උඹලා වීඩියෝ එකක් කරන්න කලින් එකතු වෙලා කල්පනා කරපල්ලා
    උඹලා සක්සස් වෙන කී එක එතැන තියෙනවා. තෙරුවන් සරණයි. ජය

    math channel ekak kerenawa thama subsla nane.

    me ada dapu eka
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ පසුගාමි කරන්න කියනවා නෙවෙයි මේක නම් මේලෝ රහක් නෑ. මහන්සියට අරුතක් එන්න නම් හොද කන්ටෙන්ට්1ක් කරපන් මචෝ..
     
    Last edited:

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    පොල් කරු, කුප්ප සිනමා, තමා මම නම් බලන්නෙ..පොල්කරූ තමා දෙයියා....
    මෙන්න මම් ආසම තව එකක්...

    https://www.youtube.com/channel/UCpXwMqnXfJzazKS5fJ8nrVw

    muwa machan police allanne nadda?
    muge account ekata salli danakota ahuwenawane muu kauda kiyala
    lankawe un karanna yannema jokes videos tech reviews travels foods witarai machan eeta wada godak simple dewal tiyanawa goda yanna.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    muwa machan police allanne nadda?
    muge account ekata salli danakota ahuwenawane muu kauda kiyala
    lankawe un karanna yannema jokes videos tech reviews travels foods witarai machan eeta wada godak simple dewal tiyanawa goda yanna.

    miniha muna wahan inne illegal dewal karana nisama neweyi mchn, podi unique gathiyak ennath ekka.porage insta eke thiynwa face photos.. ow mchn aniwa. content1 hoda nam pahuwela hari hit wenawamai...
    lankawe rivers 100kata wadiya tiynwa. oka gide udata yana channel1k karanna puluwan niyameta... mata idea denna pluwan karana kenekta... :D
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    miniha muna wahan inne illegal dewal karana nisama neweyi mchn, podi unique gathiyak ennath ekka.porage insta eke thiynwa face photos.. ow mchn aniwa. content1 hoda nam pahuwela hari hit wenawamai...
    lankawe rivers 100kata wadiya tiynwa. oka gide udata yana channel1k karanna puluwan niyameta... mata idea denna pluwan karana kenekta... :D

    hmm ehemada aru area69 welata yanawane
    ow kernne content tiyanawa.
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    මේකේ ඕවා දාන්න එපා බන්. මේකේ ඉන්නේ ඔක්කොම දන්නවා කියල හිතන් ඉන්න කුහක හැත්තක්. උඹ ඕක දැම්මට පස්සේ ඔය වීඩියෝ එකට අන්ලයික් එකක් දාල තින්නෙට් අනිවා මේකේ ඉන්න පොන්නයෙක්. :yes:

    මේකේ ඉන්න උන්ට ලොකු ඒවා තමයි උන්ට හීනෙන්වත් ගන්න බැරි දේවල් ගැන දාන ඒවා, උන්ට හීනෙන්වත් කරන්න බැරි දේවල් වල වීඩියෝ. එහෙම ඒවා දානවනම් සුද්දොන්ට පුක දෙන්නේ උඩ පැනගෙන.

    උන්ම තමයි පස්සේ කියන්නේ ලංකාව දියුණු වෙන්නේ නැත්තේ කුහකයෝ හින්ද කියල. උන් දන්නේ නෑ උන්ම තමයි කුහකයෝ කියල. :yes: