youtube channel එකක් කරන්න

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    265
    169
    43
    මටත් හිතුනා youtube channel එකක් කරන්න
    මගේ capacity එක ඇතුලේ ඉංග්‍රීසි වල යම් යම් දේවල් කියල දෙන්න short video ටිකක් හදන්න හිතුවේ.

    මේ මුල්ම එක. තත්පර 55
    අඩු පාඩු comment කරලා හොදයිනම් subscribe කරන්න
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    Yaf1Ps6.jpg