එලකිරි වැසියනි, මගේ Sinhala Cartoon Studio YouTube චැනල් එකට මේ සතියෙ සබ්ස්ක්‍රයිබර් ස් 50,000ක් සම්පූර්න උනා, ඉතින් පට්ටම සතුටුයි. කොරෝනා වලට ලොක්ඩවුන් කරල තිබුන කාලෙ මායි මගෙ අවුරුඩු 5හෙ පුතයි නිකමට කරපු පලවෙනි වීඩියෝ එකෙන් පටන් ගත්ත වැඩේ අද වෙනකොට හොද තැනකට ඈවිත්, පලවෙනි වීඩියෝ එක දාලා ඒක එලකිරියෙ පොස්ට් කලාම ගොඩක් දෙනෙක් ඒකට සුභ පෑතුව, ඒ වගේම ඒකෙ අඩුපාඩු සහ ගොඩක් උපදෙසුත් දුන්න, ඒවා ඔක්කොම කරන්න බැරි උනත් පුලුවන් තරමින් කරන්න මන් උත්සහ කලා, තාමත් සමහර අඩුපාඩු තියෙනවා හදාගන්න ඕනෙ, විශේශයෙන්ම හඩ කැවීම. ජොබ් එකත් කරන අතරෙ විවේකයක් ලැබෙන වෙලාවට තමයි මේක කරන්නෙ, ඉතින් මේක මන් අවස්තාවක් කරගන්නවා එලකිරි වාසීන් එදා මට සුභ පතල දිරි ගන්වපු එකට හදවතින්ම ස්තූති කරන්න, බොහොම ස්තුත්යී
පලවෙනි වීඩියෝ එක දාපු නූල
පලවෙනි වීඩියෝ එක දාපු නූල