YouTube channel ජයග්‍රහනය

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    එලකිරි වැසියනි, මගේ Sinhala Cartoon Studio YouTube චැනල් එකට මේ සතියෙ සබ්ස්ක්‍රයිබර් ස් 50,000ක් සම්පූර්න උනා, ඉතින් පට්ටම සතුටුයි. කොරෝනා වලට ලොක්ඩවුන් කරල තිබුන කාලෙ මායි මගෙ අවුරුඩු 5හෙ පුතයි නිකමට කරපු පලවෙනි වීඩියෝ එකෙන් පටන් ගත්ත වැඩේ අද වෙනකොට හොද තැනකට ඈවිත්, පලවෙනි වීඩියෝ එක දාලා ඒක එලකිරියෙ පොස්ට් කලාම ගොඩක් දෙනෙක් ඒකට සුභ පෑතුව, ඒ වගේම ඒකෙ අඩුපාඩු සහ ගොඩක් උපදෙසුත් දුන්න, ඒවා ඔක්කොම කරන්න බැරි උනත් පුලුවන් තරමින් කරන්න මන් උත්සහ කලා, තාමත් සමහර අඩුපාඩු තියෙනවා හදාගන්න ඕනෙ, විශේශයෙන්ම හඩ කැවීම. ජොබ් එකත් කරන අතරෙ විවේකයක් ලැබෙන වෙලාවට තමයි මේක කරන්නෙ, ඉතින් මේක මන් අවස්තාවක් කරගන්නවා එලකිරි වාසීන් එදා මට සුභ පතල දිරි ගන්වපු එකට හදවතින්ම ස්තූති කරන්න, බොහොම ස්තුත්යී

    පලවෙනි වීඩියෝ එක දාපු නූල
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කාටහරි හරිගියාම සුබ පතන්නවත් මේකේ ඉන්න බහුතරයක් බේසික් පුතාලා කැමති නැ. ඒතරමටම හිතේ තියෙන්නෙ කුහකකම. ජංගියක් වැණුවනම් හෝ ගාලා ඇවිත් ත්‍රෙඩ් බම්ප් කරයි. උබට සුබ පැතුම්. වැඩි වැඩියෙන් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    කාටහරි හරිගියාම සුබ පතන්නවත් මේකේ ඉන්න බහුතරයක් බේසික් පුතාලා කැමති නැ. ඒතරමටම හිතේ තියෙන්නෙ කුහකකම. ජංගියක් වැණුවනම් හෝ ගාලා ඇවිත් ත්‍රෙඩ් බම්ප් කරයි. උබට සුබ පැතුම්. වැඩි වැඩියෙන් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    බොහොම ස්තූත්යී

    බොහොම ස්තූත්යී
    ------ Post added on Jan 8, 2023 at 11:33 PM

    jaya wawa..............

    Congratulations 🎉

    Congratz...

    Congratz bro👍

    Congratulations, brother. :) (y)

    Congratz bro 🥰

    CONGRATS AND KEEP IT COMING

    Congratulations Bro ... (y)

    කාටහරි හරිගියාම සුබ පතන්නවත් මේකේ ඉන්න බහුතරයක් බේසික් පුතාලා කැමති නැ. ඒතරමටම හිතේ තියෙන්නෙ කුහකකම. ජංගියක් වැණුවනම් හෝ ගාලා ඇවිත් ත්‍රෙඩ් බම්ප් කරයි. උබට සුබ පැතුම්. වැඩි වැඩියෙන් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    බොහොම ස්තූත්යී
    ------ Post added on Jan 8, 2023 at 11:34 PM

    සුපිරි !!

    පොඩ්ඩක් ඔය kids category එකේ උබට ආව limitations කියපන් කෝ මචන්...
    Kids category එකට නොදා ඉන්න තරමට හොදයි මචන්, හෙන කචල්, මාත් Not made for kids කියලා දාන්නෙ
    ------ Post added on Jan 8, 2023 at 11:37 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    Kids category එකට නොදා ඉන්න තරමට හොදයි මචන්, හෙන කචල්, මාත් Not made for kids කියලා දාන්නෙ
    එහෙම කරාට අවුලක් නැද්ද ?
    උන් auto kids කියලා mark කරන්නේ නැද්ද ?
    ads එන්නේ නෑ නේද එහෙම මාක් උනාම?
     
    • Like
    Reactions: Cypress and NRTG

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    එහෙම කරාට අවුලක් නැද්ද ?
    උන් auto kids කියලා mark කරන්නේ නැද්ද ?
    ads එන්නේ නෑ නේද එහෙම මාක් උනාම?
    Ads enneth na, comments dannath ba, end screen dannath ba, kids kiyala kohewath noda hitiyama shape(title,description, tags...)