පොඩි උන්ට හදන වීඩියෝස් වලට පට්ට විව්ස් තියෙන්නෙ හැබැයි. පොඩි උන්ට සෙට් වෙන විදිහට කඩ්ඩෙන් කරානන් මං හිතන්නෙ හොද විව්ස් ප්රමාණයක් ගන්න පුලුවන් වෙයි කියලබොහොම ස්තූත්යී
බොහොම ස්තූත්යී
------ Post added on Jan 8, 2023 at 11:33 PM
බොහොම ස්තූත්යී
------ Post added on Jan 8, 2023 at 11:34 PM
Kids category එකට නොදා ඉන්න තරමට හොදයි මචන්, හෙන කචල්, මාත් Not made for kids කියලා දාන්නෙ
------ Post added on Jan 8, 2023 at 11:37 PM
Congratz bro o(* ̄▽ ̄*)ブ
Congrats machan.. digatama karagena yanna.
Congratulations bn![]()
jaya
tawa tawa dilunu wawa!!!
වටිනවා. ජය!
Congratulations bosa good luck![]()
Jaya wewa bro
::: MaXxA :::
![]()
Congratulations Bro.. Onna maath subscribe kala
congratulations machan
subscribed![]()
බොහොම ස්තූත්යීAdo patta ban.
Character rigging මචන්, Moho softwareඋඹලා හදන්නේ Character rigging වලින්ද? ෆ්රේම් බයි ෆ්රේම් හෑන්ඩ් ඩ්රෝවින්ද
සුපිරි !!
පොඩ්ඩක් ඔය kids category එකේ උබට ආව limitations කියපන් කෝ මචන්...

ඒක ලේසිද බන්ද අදිනවට වඩා..
Character rigging මචන්, Moho software
------ Post added on Jan 9, 2023 at 9:52 AM