YouTube channel ජයග්‍රහනය

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    බොහොම ස්තූත්යී

    බොහොම ස්තූත්යී
    ------ Post added on Jan 8, 2023 at 11:33 PM




















    බොහොම ස්තූත්යී
    ------ Post added on Jan 8, 2023 at 11:34 PM


    Kids category එකට නොදා ඉන්න තරමට හොදයි මචන්, හෙන කචල්, මාත් Not made for kids කියලා දාන්නෙ
    ------ Post added on Jan 8, 2023 at 11:37 PM
    පොඩි උන්ට හදන වීඩියෝස් වලට පට්ට විව්ස් තියෙන්නෙ හැබැයි. පොඩි උන්ට සෙට් වෙන විදිහට කඩ්ඩෙන් කරානන් මං හිතන්නෙ හොද විව්ස් ප්‍රමාණයක් ගන්න පුලුවන් වෙයි කියල

    ලෝකේ වැඩියෙන්ම විව්ස් තියෙන්නෙත් baby shark dance කියන වීඩියෝ එකට. 12B views👇

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹලා හදන්නේ Character rigging වලින්ද? ෆ්‍රේම් බයි ෆ්‍රේම් හෑන්ඩ් ඩ්‍රෝවින්ද
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    Congratz bro o(* ̄▽ ̄*)ブ

    Congrats machan.. digatama karagena yanna.


    Congratulations bn👍👍


    tawa tawa dilunu wawa!!!

    වටිනවා. ජය!

    Congratulations bosa good luck 🎈

    Jaya wewa bro

    :love2: ::: MaXxA ::: :love2:

    Congratulations Bro.. Onna maath subscribe kala

    congratulations machan 😍

    subscribed ;)

    Ado patta ban.
    බොහොම ස්තූත්යී

    උඹලා හදන්නේ Character rigging වලින්ද? ෆ්‍රේම් බයි ෆ්‍රේම් හෑන්ඩ් ඩ්‍රෝවින්ද
    Character rigging මචන්, Moho software
    ------ Post added on Jan 9, 2023 at 9:52 AM
     
    • Like
    Reactions: dilann and Dr.Amdan

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    සුපිරි !!

    පොඩ්ඩක් ඔය kids category එකේ උබට ආව limitations කියපන් කෝ මචන්...


    උබ වගේ හම්පඩ නාකියෝ බ්ලොක් කරපන් කියලා :lol: