Congratulations!!එලකිරි වැසියනි, මගේ Sinhala Cartoon Studio YouTube චැනල් එකට මේ සතියෙ සබ්ස්ක්‍රයිබර් ස් 50,000ක් සම්පූර්න උනා, ඉතින් පට්ටම සතුටුයි. කොරෝනා වලට ලොක්ඩවුන් කරල තිබුන කාලෙ මායි මගෙ අවුරුඩු 5හෙ පුතයි නිකමට කරපු පලවෙනි වීඩියෝ එකෙන් පටන් ගත්ත වැඩේ අද වෙනකොට හොද තැනකට ඈවිත්, පලවෙනි වීඩියෝ එක දාලා ඒක එලකිරියෙ පොස්ට් කලාම ගොඩක් දෙනෙක් ඒකට සුභ පෑතුව, ඒ වගේම ඒකෙ අඩුපාඩු සහ ගොඩක් උපදෙසුත් දුන්න, ඒවා ඔක්කොම කරන්න බැරි උනත් පුලුවන් තරමින් කරන්න මන් උත්සහ කලා, තාමත් සමහර අඩුපාඩු තියෙනවා හදාගන්න ඕනෙ, විශේශයෙන්ම හඩ කැවීම. ජොබ් එකත් කරන අතරෙ විවේකයක් ලැබෙන වෙලාවට තමයි මේක කරන්නෙ, ඉතින් මේක මන් අවස්තාවක් කරගන්නවා එලකිරි වාසීන් එදා මට සුභ පතල දිරි ගන්වපු එකට හදවතින්ම ස්තූති කරන්න, බොහොම ස්තුත්යී
පලවෙනි වීඩියෝ එක දාපු නූල
game kamattak na lokuwata. 3d, aferfeects chuttak puluwan.Game ගහන්න ඇහැකිද
Windows Paint walinda kare pons?එලකිරි වැසියනි, මගේ Sinhala Cartoon Studio YouTube චැනල් එකට මේ සතියෙ සබ්ස්ක්‍රයිබර් ස් 50,000ක් සම්පූර්න උනා, ඉතින් පට්ටම සතුටුයි. කොරෝනා වලට ලොක්ඩවුන් කරල තිබුන කාලෙ මායි මගෙ අවුරුඩු 5හෙ පුතයි නිකමට කරපු පලවෙනි වීඩියෝ එකෙන් පටන් ගත්ත වැඩේ අද වෙනකොට හොද තැනකට ඈවිත්, පලවෙනි වීඩියෝ එක දාලා ඒක එලකිරියෙ පොස්ට් කලාම ගොඩක් දෙනෙක් ඒකට සුභ පෑතුව, ඒ වගේම ඒකෙ අඩුපාඩු සහ ගොඩක් උපදෙසුත් දුන්න, ඒවා ඔක්කොම කරන්න බැරි උනත් පුලුවන් තරමින් කරන්න මන් උත්සහ කලා, තාමත් සමහර අඩුපාඩු තියෙනවා හදාගන්න ඕනෙ, විශේශයෙන්ම හඩ කැවීම. ජොබ් එකත් කරන අතරෙ විවේකයක් ලැබෙන වෙලාවට තමයි මේක කරන්නෙ, ඉතින් මේක මන් අවස්තාවක් කරගන්නවා එලකිරි වාසීන් එදා මට සුභ පතල දිරි ගන්වපු එකට හදවතින්ම ස්තූති කරන්න, බොහොම ස්තුත්යී
පලවෙනි වීඩියෝ එක දාපු නූල
ela ela..keep it up...apitath lamai inna kaleka owa balai...![]()
Congrats!
පට්ට පට්ට මචන්.
Congratulations mcn![]()
Congratulations bro![]()
subscribed
Congratz mcn
congratulation bro
Congratulations!!
ජයවේවා මචන්. Earnings කොහොමද?
congrates bro
Congratulations, broඋබද මේ කාටුන් ඩිසයින් කරන්නෙ, පට්ටනෙ. මොනවා වලින්ද කරන්නෙ
very congratz machan
Jaya wewa machan
congratz
Congratulations machan good luck![]()
Congrats Bro![]()
Congratz
Wow!!Congratulations bro!!
Go ahead!!!
Subscribed. Creative. Wish you all the best.
Jaya Wewa
බොහොම ස්තූත්යීCongratz machan.english channel ekakuth karanna.
Ow machan mama tamai hadanne, Moho software 1n hadanneCongratulations, broඋබද මේ කාටුන් ඩිසයින් කරන්නෙ, පට්ටනෙ. මොනවා වලින්ද කරන්නෙ
lankawe views nisa earnings tikak adui machan, average dawasata $2-4 wageජයවේවා මචන්. Earnings කොහොමද?