Video Manager එකේ මෙහෙම වැටෙන්නේ ඇයි මචං..
Monetization Enable කරගන්නේ කොහොමද
Monetization Enable කරගන්නේ කොහොමද
MONETIZE enabale කරගන්න නම්
Views 10,000 ක් watch hours 4000 ක්
සබ්ස්ක්‍රයිබර් ලා 1000 ක් පහුගිය මාස 12 ඇතුලත
තියෙන්න ඕනෙ
ටිකක් අමාරුයි එත් බැරි නැහැ.
ඔය අමාරු කරන්නෙ වීව්ස් ගන්න උන්ගෙ ප්ලැට්ෆොර්ම් එක ඇඩ්වාන්ස් නිසා , ඉස්සර වගෙ නෙමෙ.
හොඳ SEO strategies use කරොත් ගොඩයන්න පුළුවන් හැබැයි කල් යනවා.
thnx machn
wena setting monath hadanna ona naha neda?
views 10000k kiwwe eka video ekaka newei neda, mulu channel ekema video wla ekathuwa 10000k wenna ona kiyna ekane
කොපිරයිට්ස් තියෙන විඩියෝ එකක් හරි ඕඩියෝ එකක් හරි තියෙනවා කියලා වැටිලා තියෙන්නෙVideo Manager එකේ මෙහෙම වැටෙන්නේ ඇයි මචං..
![]()

කොපිරයිට්ස් තියෙන විඩියෝ එකක් හරි ඕඩියෝ එකක් හරි තියෙනවා කියලා වැටිලා තියෙන්නෙ![]()
MONETIZE enabale කරගන්න නම්
Views 10,000 ක් watch hours 4000 ක්
සබ්ස්ක්‍රයිබර් ලා 1000 ක් පහුගිය මාස 12 ඇතුලත
තියෙන්න ඕනෙ


මදි.views 10000k thibbata madidaa![]()