ඔන්න සහෝ වැඩක් පටන් ගන්න හිතුව මම
මේක කාලෙක ඉදන් හිතේ තිබ්බ අදහසක් වගේම මම ගොඩක් ආසම සබ්ජෙක්ට් එකක්.
ඒ කිව්වෙ මම ආසයි මම ඉගෙන ගන්න සහ ඉගෙන ගත්ත දේවල් අනිත් අයත් එක්ක බෙදාහදාගන්න.
ඉතිං
මම හිතුව
පටන් ගන්න Youtube Channel එකක්.
ඒකෙන් මම
Social Media Marketing, Content Creations, Videography, Biography, Motivational Things, Advertising Methods, DIY Tools and many more
ආ තව දේවල් ප්‍රදාන වශයෙන්ම,
මම කියල දෙනව ගොඩක්ම ඇවිල්ල Lessons තමා. How to.... Step by Step
වගේ සීං තමා දෙන්නෙ.
දැන් මට ඕන මේකට හොද නමක්
වචන දෙකක්වත් තියෙන සුපිරි Uncommon, Brand කරන්න පුළුවන් සුප්ප නමක්
පොඩි ට්‍රයි එකක් දීල පහළින් කොටාගෙන යමල්ලකො මචං හොද බ්‍රෑන්ඩඩ් නමක්