Youtube channel

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    youtube එකට upload කරන වීඩියෝවල background music එකට internetඑකෙන් ගත්ත tracks දැම්මොත් copy rights සීන් එක වැටෙයිද​?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    samahara welawata : copyright nathi music thiyanawa youtube ekema wena channel wala uba ewa download kara ganin

    free කියලා තියන ඒවා අරන් මගේ යලුවෙක්ට වීඩීයෝ එකක් හදලා දුන්නා. එකට copy rights සීන් එක ඇවිත්. තව වීඩීයෝ වගයක් කරන්න තියනවා. ඒකයි ඇහුවේ.