Youtube Chennel එකේ අවුලක් මචංලා හෙල්ප් එකක් ඕනා

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Youtube Chennel එකේ අවුලක් මචංලා හෙල්ප් එකක් ඕනා

    මචං මගෙ චැනල් එකේ monetization වෙලා තිබුනු වීඩියෝස් වල monetization නැතිවෙලා. $ මාර්ක් එක නැහැ. මෙහෙම message එකක් ඇවිත්. "Viewcount reporting metrics may be incorrect for June 4 and 5. We're working to resolve it. Learn more" මොකද වෙලා තියෙන්න මචං.. මං ‍මීට පෙර මාස දෙකක $100 check අරගෙනත් ‍තියෙනවා.:confused:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    bump එකක් වත් දාගෙන යමන්ලා මචං youtube වැඩ්ඩෙක් එනකම්...
     
    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    Minimum Requirements hadaganna ona monetize enable karagana.

    Get reviewed after reaching 4,000 watch hours in the previous 12 months and 1,000 subscribers
     
    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    $ mark eka nathi wenne. Ube video walata galapena ads nathi hinda. Request ekak hadapan fix karanna aye hari yanawa
     
    Nigan

    Banned
    Jun 9, 2018
    41
    4
    0
    Ban wenna lagai ube account eka... clickbait video ne thiyenne? shot eka hambei :P hoda wade thopita! ;):yes:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මගේ මතකයේ හැටියට උන් අලුත් නීතියක් ගෙනාව 2018 පෙබරවාරි වල. ඒකේ හැටියට අවුරුද්දක් තුල

    සබ්ස්ක්‍රයිබ්‍රර්ස්ලා 1000ක් ඉන්න ඕන
    විනාඩි 240,000ක් බලලා තියෙන්න ඕන.

    එහෙම නැති අය මොනිටයිස් වෙලා තියෙනවා නම් ඒවා කැන්සල් කරනවා කියලත් ඒකේ දාලා තිබුනා මතයි.
    උඩ කියපුවා සම්පූර්ණනම් ආයෙත් ඉල්ලුම් කරන්න. රිජෙක්ට් වෙච්ච දවසේ ඉදන් මාසයකට සැරයක් ඉල්ලුම් කරන්න පුළුවන්.

    කොපිරයිට් කේස් අවුලක් නැහැ මියුසික් වලට. හැබැයි කොපිරයිට් කේස් තියෙන වීඩියෝ එකේ යන ඇඩ් වලට සල්ලි යන්නේ නියම අයිතිකාරයට. උඔට සත පහක්වත් හම්බ වෙන්නේ නැහැ.

    මොකක්ද මචං චැනල් එක ?

    Last edited:

    meke inna unwa wiswasa karala owa denna puluwanda ban ? :baffled: