Youtube Chennel එකේ අවුලක් මචංලා හෙල්ප් එකක් ඕනා
මචං මගෙ චැනල් එකේ monetization වෙලා තිබුනු වීඩියෝස් වල monetization නැතිවෙලා. $ මාර්ක් එක නැහැ. මෙහෙම message එකක් ඇවිත්. "Viewcount reporting metrics may be incorrect for June 4 and 5. We're working to resolve it. Learn more" මොකද වෙලා තියෙන්න මචං.. මං මීට පෙර මාස දෙකක $100 check අරගෙනත් තියෙනවා.

hoda wade thopita! 