මම ගොඩක් වීඩියෝ දැකල තියෙනව ඔරිජිනල්ම සිංදු දාල වෙන වීඩියෝ දාල හදපු වීඩියෝ..ඒවට ඇඩ්සෙන්ස් පවා දාල තියෙනව... දන්න එකෙක් කියපල්ලකො කොහොමද එහෙම කරන්නෙ copy rights වලට අහු නොවී..