Youtube Copyright strike

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ඉමේජස් දාලා හදන ස්ලයිඩ්ස් ශෝ වගේ වීඩියෝ වලට කොපිරයිට් එනවද යූටුයුබ් එකෙන්.​
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    වෙන උන්ගෙ විඩියොස් අරගෙන තිබ්බොත් අහුවෙන්න පුලුවන්

    වෙන එව්න්ගේ වීඩියෝ ගන්නේ නෑ.මම ඉන්ස්ටා ට්වීටර් එෆ්බී වලින් ගන්න පොටෝස් වලට කොපිරයිට් වදීද .. actress / actors ලගේ එහෙම..

    ow ithn ahnnth deykd oka.
    image ekt copyrights tynwnm enawa.

    ඒක දන්නවා..කාගේ හරි සෝශල් මීඩියා වල දාලා තියෙන පොටෝස් යූස් කරලා වීඩියෝ එකක් හැදුවොත්.ඒ පොටෝස් වලට කොපිරයිට් ඒවිද. ex - intsa

    dan slideshow videos monatize karanna ba...
    real video ekak thiyenna oan

    sure ද? channel එක මොනටයිස් ස්ලයිඩ් ෂෝ කිවට වීඩියෝ කෑලි එහෙමත් දානවා පොඩි පොඩි :D
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මටත් කේස් එකක් ආව 270000ක් වගෙ බලපු වීඩියෝ එකක්.ඒක අයින් කරා,වීව්ද් ටිකත් අයින් වෙලා☹☹☹
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    මටත් කේස් එකක් ආව 270000ක් වගෙ බලපු වීඩියෝ එකක්.ඒක අයින් කරා,වීව්ද් ටිකත් අයින් වෙලා☹☹☹

    එහෙමද .. රිසන් එක මොකක්දද ?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Still photos slideshow karoth copyright wetenne ne ban. Dana music ekath royalty free da balahan.

    music daane nam royalty free..sildeshow eka hadanne famous characterslage instagram twitter fb photos aran ex - ladygaga,donald trump,jackie chan wage ayage wage..copyright en nathnam ithin awlak ne.:D nathnam aparade hadana videos.:dull:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Ewa sure ne pons- daalama balahan.

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මම හදන ස්ලයිඩ් ශෝ වීඩියෝ වල තියෙන පොටෝස්ම වෙන එකෙක් මට කලින් ඌ දාපු ස්ලයිඩ් ශෝ වීඩියෝ එකේ තිබ්බොත් මම දාපු පොටෝස්ම ඌට කොපිරයිට් කියලා රිපෝට් කරන්න පුලුවන් නේද පොන්ස්? :D
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මම හදන ස්ලයිඩ් ශෝ වීඩියෝ වල තියෙන පොටෝස්ම වෙන එකෙක් මට කලින් ඌ දාපු ස්ලයිඩ් ශෝ වීඩියෝ එකේ තිබ්බොත් මම දාපු පොටෝස්ම ඌට කොපිරයිට් කියලා රිපෝට් කරන්න පුලුවන් නේද පොන්ස්? :D
    Oya anaatha weda nokara get a real job :P
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Oya anaatha weda nokara get a real job :P

    ජොබ් වගේද පොන්ස් යූටුබ් .. වීව්ස් එනකම් පුටුවට වෙලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ :rofl::P