youtube Copyrighted content

chameeracool

Well-known member
  • Nov 1, 2014
    778
    450
    63
    Homagama
    ඩාන්සින් වීඩියෝ එකක් දැම්මා මගේම, එක නටද්දි යන හින්දි සින්දුව Copyrighted content අල්ලනවා..
    මොකක්ද කරන්නේ ඒකට ...
     
    • Like
    Reactions: ^Buddhika^

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    machan allanne sampurna track ekamada ehemath nathnam track eke yam kisi kotasakda? eka complain eke pahadiliwa kiyala athi. poddak eka balala mata pn ekak danna. karanna ona eka kiyannam.:yes:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඒ සින්දුව යන අතර තුර ලොරි හෝන් එකක් වරින් වර ගහපන්.