YouTube Copyrights

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මේ විදිහේ වීඩියෝ වලට Copyrights Issues එන්නේ නැද්ද? මේකේ ඔක්කොම video clips අරන් තියෙන්නේ The Ellen Show කියන program එකෙන්. මේ විදිහට හදන videos බෑන් වෙන්නේ නැද්ද?

     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    jxztIdI.jpg


    meka venne kohomada

    oya lyrics videos daana unta aulak nedda