Youtube grow කරගන්න සුපිරි රටක් ලංකාව කියලා සුද්දෝ දැන් දන්නවා වගේ 😁😆

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ලංකාවට ඇවිත් සුපිරිම රටක්
    පට්ට මිනිස්සු සුපිරි කෑම කියලා විඩියෝ ටිකක් දැම්ම ගමන් අපේ උන් කමෙට් පෝලිමේ 😆

    Subs enawa හිටු කියලා

    හැබැයි win - win වැඩේ තව සුද්දෝ ලංකාවට එනවා ඕකම promote කරත් නෙද 😁🤩
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඔව්, උන්ගේ කටෙත් පස්.... අපේ කටෙත් පස්.... 🤩
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඕවා අද ඊයේ ඉදන් දන්නා ඒවා නෙමෙයි බන්. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ හැම එකාම ඇවිත් ලැග්ගේ ඕවා දැනගෙන තමයි. :ROFLMAO:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ඕවා අද ඊයේ ඉදන් දන්නා ඒවා නෙමෙයි බන්. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ හැම එකාම ඇවිත් ලැග්ගේ ඕවා දැනගෙන තමයි. :ROFLMAO:
    උං ලැග්ගෙ මෙතන තියන ස්ට්‍රැටජික් ජියෝලොකේෂන් එක හින්ද බං
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    උං ලැග්ගෙ මෙතන තියන ස්ට්‍රැටජික් ජියෝලොකේෂන් එක හින්ද බං
    මම හයිලයිට් කරේ නැවකින් එන සෙට් එකකට කිහිපවරක්ම මුළු රටක්ම ගේමක් නැතුව අල්ලා ගන්න පුළුවන් වෙන හේතුව මිසක් ආපු එකාගේ අරමුණ නෙමෙයි.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    මම හයිලයිට් කරේ නැවකින් එන සෙට් එකකට කිහිපවරක්ම මුළු රටක්ම ගේමක් නැතුව අල්ලා ගන්න පුළුවන් වෙන හේතුව මිසක් ආපු එකාගේ අරමුණ නෙමෙයි.
    ගේමක් නැතිව අල්ලගත්තෙ නෑ. අවුරුදු තුන්සීයක් විතර දඟලලා අල්ලගත්තෙ. ඒකත් යුද්දෙකින් නෙමෙයි.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ලංකාවට ඇවිත් සුපිරිම රටක්
    පට්ට මිනිස්සු සුපිරි කෑම කියලා විඩියෝ ටිකක් දැම්ම ගමන් අපේ උන් කමෙට් පෝලිමේ 😆

    Subs enawa හිටු කියලා

    හැබැයි win - win වැඩේ තව සුද්දෝ ලංකාවට එනවා ඕකම promote කරත් නෙද 😁🤩

    මේ එකපාරටම හිතුන දෙයක් ... අපිට African රටක, සාමාන්‍යයෙන් Congo වගෙ ඉන්න කලු මිනිස්සු පේන විදියට වෙන්න ඇති නේද බන් සුද්දොන්ට අපිව පේන්නෙ 😲😲 අර නිකන් කලු නූගත් ජරා සක්කිලි වගෙ view එකකින් ?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මේ එකපාරටම හිතුන දෙයක් ... අපිට African රටක, සාමාන්‍යයෙන් Congo වගෙ ඉන්න කලු මිනිස්සු පේන විදියට වෙන්න ඇති නේද බන් සුද්දොන්ට අපිව පේන්නෙ 😲😲 අර නිකන් කලු නූගත් ජරා සක්කිලි වගෙ view එකකින් ?
    ඔව්
    ආදිවාසියො බලන්ඩ ගියා වගේ තමයි
     
    • Like
    Reactions: Mr.Robot

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ගේමක් නැතිව අල්ලගත්තෙ නෑ. 1. අවුරුදු තුන්සීයක් විතර දඟලලා අල්ලගත්තෙ. 2. ඒකත් යුද්දෙකින් නෙමෙයි.
    1. :ROFLMAO: :ROFLMAO:
    2. :lol::lol::rofl:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,679
    113
    දැන් නෙමෙයි දැන් ගොඩක් කල් ඉඳන් උන් දන්නවා.. Subscribers 0 තියන් අාපු උන් ඉන්නවා දැන් ලක්ෂ 4 පැනලා subscribers ලා
     
    • Haha
    • Wow
    Reactions: shenat and redux

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    හිනාවෙන්න හේතු පැහැදිලි කරන්න පුලුවන් නම් වටිනවා
    1. කිසිම අවස්ථාවක අල්ලා ගැනීමට අවුරුදු 300 ක් ගත කරලා නෑ.
    2. යුද්ධ නොකරම අල්ලා ගත්ත කියන්නේ අවනම්බුවක් මිස ලොකු කමක් නෙමෙයි. අසියාවෙම ඉන්නවා ලෝකේ ප්‍රබලම හමුදාවක් එක්ක සටන් කරලා එයාලට අමතක නොවන පාඩම් උගන්වල ඉතිහාස ගත වෙච්ච ජාතිනුත්.
    අනික් එක තමයි ඔබ සදහන් කළා යටත් කරගත් සියලු දෙනා යටත් කරගත්තේ "ස්ට්‍රැටජික් ජියෝලොකේෂන්" නිසා කියල. නමුත් වස්කෝද ගාමා (පෘතුගීසි) ලංකාවට ආවේ කුළුබඩු සොයාගෙන.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මේ එකපාරටම හිතුන දෙයක් ... අපිට African රටක, සාමාන්‍යයෙන් Congo වගෙ ඉන්න කලු මිනිස්සු පේන විදියට වෙන්න ඇති නේද බන් සුද්දොන්ට අපිව පේන්නෙ 😲😲 අර නිකන් කලු නූගත් ජරා සක්කිලි වගෙ view එකකින් ?

    උන්ට පේන්නේ අපිව මේ වගේ වෙන්න ඇති නේද?

    • Haha
    Reactions: Mr.Robot

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    1. කිසිම අවස්ථාවක අල්ලා ගැනීමට අවුරුදු 300 ක් ගත කරලා නෑ.
    2. යුද්ධ නොකරම අල්ලා ගත්ත කියන්නේ අවනම්බුවක් මිස ලොකු කමක් නෙමෙයි. අසියාවෙම ඉන්නවා ලෝකේ ප්‍රබලම හමුදාවක් එක්ක සටන් කරලා එයාලට අමතක නොවන පාඩම් උගන්වල ඉතිහාස ගත වෙච්ච ජාතිනුත්.
    අනික් එක තමයි ඔබ සදහන් කළා යටත් කරගත් සියලු දෙනා යටත් කරගත්තේ "ස්ට්‍රැටජික් ජියෝලොකේෂන්" නිසා කියල. නමුත් වස්කෝද ගාමා (පෘතුගීසි) ලංකාවට ආවේ කුළුබඩු සොයාගෙන.
    වස්කෝද ගාමා ලංකාවට නෙමේ ඉන්දියාවට ආවෙ. ලංකාවට ආවෙ ලොරෙන්සෝද අල්මේදා.

    වස්කෝද ගාම ඉන්දියාවට ආවෙ කුලුබඩු සහ ප්‍රෙස්ටර් ජෝන් කියල (එයාල එහෙම ප්‍රභල කතෝලික රජකෙනෙක් ඉන්දියාවෙ ඉන්නවා කියල විශ්වාස කලා). කොන්ස්තන්තිනෝපලය තුර්කීන්ට යටත් වෙච්චි හින්දා යුරෝපෙට එන බඩුමුට්ටුවල වියදම වැඩි උනා, සප්ලයිචේන් එකේ වැදගත් ස්තානයක් තුර්කින් යටතට ආපු හින්ද යුරෝපයට ඉන්දියාවට සහ චීනය ඇතුලු ඈත පෙරදිගට එන්න ඕල්ටර්නේට් රවුට් ඕන උනා. ඉන්දියාව හොයාගන ගිය කොලොම්බස් එල් සැල්වදෝර් වලට ගොඩ බැස්සා. පෘතුගීසි ශුභ ප්‍රාර්ථනා තුඩුව හරහා ඉන්දියාවට ආව.

    පෘතුගීසි ලංකාවට ආවෙ 1505, එයාලට සම්පූර්ණ දූපතම අල්ලගන්න බැරිව ගියා. ලන්දේසීන් ඇවිල්ලා කන්ද උඩරටත් එක්ක යුද්ද කීපයක් කලත් පස්සෙ මිත්‍රශීලීව කටයුතු කලා ශේප් එකේ.

    ඉංග්‍රීසි ලංකාවට ඇවිල්ලා අවුරුදු ගනනාවක් දඟලලා තමයි අල්ලා ගත්තෙ. එතකොට යුරෝපා ජාතීන් ලංකාව අල්ලගන්න අවුරුදු තුන්සීයකට නොඅඩු කාලයක් දඟලලා තියනවා.

    යුද්ද නොකර අල්ලගත්ත කියන්නෙ යුද්දෙකින් අල්ලගන්න බැරි උනා කියන එක. යුද්ද කරල අල්ලගන්න බැරි උනා කියන එක.

    ලෝක ඉතිහාසයේ පලවෙනි වතාවට යුරෝපා ජාතියක් ආසියානු ජාතියකින් පරාජයට පත් උනේ ලංකාවෙදි. මුල්ල්රෙියා සටනෙදි. ඒ වගේ හොදි නැතිවෙන්න කෑව ලංකාව ඇතුලෙ යුරෝපා ජාතීන් යුද්ධ බරගානකදි.

    ලංකාව අන්තිමට ඉංග්‍රීසින්ට නතු උනේ තෙලිඟු කුමාරයෙකුට පාලන බලය ගිහිල්ලා ඒ රජ්ජුරුවො අත්තනෝමතික විදිහට වැඩකරපුවාම ඒකට විරුද්ධව ඇහැලේපොල අධිකාරම ප්‍රමුඛ සිංහල මිනිස්සු කැරලි ගහපුවාම ඉංග්‍රීසීනුත් ඒ කැරැල්ලට කපටි විදිහට ප්ලග් වෙලා ඒ කැරැල්ල හයිජැක් කරපු එකෙන්.

    ඔය කොලෝනියල් යුගයේ ලොග් පොත් එහෙම බලපුවාම ඒවගෙ ලංකාවෙ තියන ස්ට්‍රටජික් වටිනාකම ගැන සඳහන් වෙනවා.