ඩයලොග් එකේ පෝස්ට් පේඩ් නං තියෙන්නෙ
ඩේට පැකේජ් තියනවා 50GB, 2045/= සහ 100GB 3075/= යි. මේකේ මේ මාසෙ යූස් කරන්නෙ නැති ඩේටා ඊලඟ මාසෙට ඇඩ් වෙනවා
මේක මට මීට වඩා අඩුවට හම්බුනේ මගේ අර පවර් ප්ලෑන් කියලා එකක් තියෙන්නෙ ඒකට ඇප් එකේ ෆ්ලෑශ් ඔෆර් එකක් ආව මගේ මොබයිල් එකේ මේ 50GB ඔෆර් එක + පවර් ප්ලෑන් එකට දෙකටම 2700යි බිල
තව ඇප් එකේ එක එක වෙලාවට ෆ්ලෑශ් ඔෆර් කියලා පට්ට ලාබෙට ඩේටා තියනවා ඒව දාගන්නත් පුලුවන්
මේව හැබැයි සෝශල් මීඩියා පැකේජ් නෙමෙයි නෝමල් ඩේට පැකේජ් නමුත් ලාබයි
මේ දැන් තියන ඔෆර් දෙකක් ඒ දෙකත් ලාබයි