YouTube HD video

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් 1080 වලින් බෆර් වෙන්නෙ නැති වෙන්න බලන්න
    පුලුවන් සයිට් එකක් තියෙද බන් ලින්ක් එක දීල බලන්න
    පුලුවන්,
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165

    fiber walin wage yaddi auto 1080p load wena eka gana nm me ahanne

    youtube eketh api click karala balana quality ekamai uparima play wenne next video ekath
    480p baluwoth
    next eka auto awath uparima wadi wenne 480p wenakm

    chrome extensions thiyenawa youtube eka apita ona widihata customize karaganna puluwan
    ewage thiyenawa quality eka lock karala balanna puluwan (hoda reputed 1k install karagena balanna)
     
    • Like
    Reactions: D_Mad and manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    fiber walin wage yaddi auto 1080p load wena eka gana nm me ahanne

    youtube eketh api click karala balana quality ekamai uparima play wenne next video ekath
    480p baluwoth
    next eka auto awath uparima wadi wenne 480p wenakm

    chrome extensions thiyenawa youtube eka apita ona widihata customize karaganna puluwan
    ewage thiyenawa quality eka lock karala balanna puluwan (hoda reputed 1k install karagena balanna)
    හරි මචන් , මට ඔන කම
    තින්බේ 1080 වලින් බලන්න, නොර්මලි 480 උඩ බෆර් වෙනව නෙට්වර්ක් ට්‍රැෆික් වැඩි නිසා නමුත් ව් පි එන් එකක් දාල බැලුව දැන් නිකම්ම 1080 පෙලේ වෙනව. යකෝ මම බැලුවේ නෙට්වර්ක් ට්‍රැෆික් එක වි පි එන් එකට බලපාන්නෙ නැද්ද කියල
     
    • Like
    Reactions: D_Mad

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    හරි මචන් , මට ඔන කම
    තින්බේ 1080 වලින් බලන්න, නොර්මලි 480 උඩ බෆර් වෙනව නෙට්වර්ක් ට්‍රැෆික් වැඩි නිසා නමුත් ව් පි එන් එකක් දාල බැලුව දැන් නිකම්ම 1080 පෙලේ වෙනව. යකෝ මම බැලුවේ නෙට්වර්ක් ට්‍රැෆික් එක වි පි එන් එකට බලපාන්නෙ නැද්ද කියල
    Office ekaka wage nm QoS or Speed Limit dala Youtube traffic ekata low priority deela athi
    VPN walin yaddi full speed enne ekai
     
    • Like
    Reactions: D_Mad