මේක ලංකාවට උඩින් යන ටයිම් එක බලන්න පුලුවන් සයිට් එකක් නැද්ද ?
Bam Well-known member Apr 6, 2025 4,499 9 3,136 113 Today at 4:28 PM #1 මේක ලංකාවට උඩින් යන ටයිම් එක බලන්න පුලුවන් සයිට් එකක් නැද්ද ?
Yudewwa Well-known member Oct 8, 2023 2,521 3,488 113 Today at 4:37 PM #2 https://isstracker.pl/en Reactions: Inigo Montoya
Bam Well-known member Apr 6, 2025 4,499 9 3,136 113 Today at 4:48 PM #3 Yudewwa said: https://isstracker.pl/en Click to expand... නෑ මචෝ ටයිම් එක තියන එකක් ඉස්සර තිබ්බා. ලොකේෂන් එක දැම්ම ඊලගට ඒ ලොකේෂන් එකට ස්ටේෂන් එක බලන්න පුලුවන් දින ටික එනවා. ඒ වගේ සයිට් එකක් හෙව්වෙ. colombo කියලා සිලෙක්ට් කලාම . සතිය,දිනය ,මාසය මෙහෙම එන සයිට් එකක්. Reactions: Inigo Montoya
Yudewwa said: https://isstracker.pl/en Click to expand... නෑ මචෝ ටයිම් එක තියන එකක් ඉස්සර තිබ්බා. ලොකේෂන් එක දැම්ම ඊලගට ඒ ලොකේෂන් එකට ස්ටේෂන් එක බලන්න පුලුවන් දින ටික එනවා. ඒ වගේ සයිට් එකක් හෙව්වෙ. colombo කියලා සිලෙක්ට් කලාම . සතිය,දිනය ,මාසය මෙහෙම එන සයිට් එකක්.
Yudewwa Well-known member Oct 8, 2023 2,521 3,488 113 Today at 4:53 PM #4 Bam said: නෑ මචෝ ටයිම් එක තියන එකක් ඉස්සර තිබ්බා. ලොකේෂන් එක දැම්ම ඊලගට ඒ ලොකේෂන් එකට ස්ටේෂන් එක බලන්න පුලුවන් දින ටික එනවා. ඒ වගේ සයිට් එකක් හෙව්වෙ. colombo කියලා සිලෙක්ට් කලාම . සතිය,දිනය ,මාසය මෙහෙම එන සයිට් එකක්. Click to expand... මේ තියෙන්නේ ඉතින්.. https://www.nasa.gov/spot-the-station/#Tracker Reactions: Inigo Montoya
Bam said: නෑ මචෝ ටයිම් එක තියන එකක් ඉස්සර තිබ්බා. ලොකේෂන් එක දැම්ම ඊලගට ඒ ලොකේෂන් එකට ස්ටේෂන් එක බලන්න පුලුවන් දින ටික එනවා. ඒ වගේ සයිට් එකක් හෙව්වෙ. colombo කියලා සිලෙක්ට් කලාම . සතිය,දිනය ,මාසය මෙහෙම එන සයිට් එකක්. Click to expand... මේ තියෙන්නේ ඉතින්.. https://www.nasa.gov/spot-the-station/#Tracker
cocacola Well-known member Jan 20, 2010 1,557 1,089 113 Android Today at 4:59 PM #5 meyke mokdda seen eka.. ehema lankavata uding yana eka balana eke mokdda purpose eka?
clumsyhulk Well-known member Sep 20, 2024 7,105 10,398 113 🌎 Today at 5:04 PM #6 Iss spotter app eka Ganin. Mama one tharam balala thiynv. Reactions: Inigo Montoya