Youtube Help

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Machanla mama youtube ekata video ekak uploard kala
    eka mage "my channel" kiyana eke thiyenawa.
    habai mama sing out wela normal youtube serch kalama
    mama deepu Title ekata ehema ekak pennanne neha.

    habai uploard karapu welawe pennana URL eka
    copy karala thiyagena address bar eke gahuwama badu weda.
    mata one mama dena Title ekata meka open wenna.
    ehema karanne kohomada.
    please help machanla.

    mata Elakiri ekatath video ekak danna one.
    ekatath ithin you tube uploard karala inna ona neda hariyata ?


    tks. :(:(:(:(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වීඩියෝ එක පබ්ලික් ඩිස්ප්ලේ වෙන විදියට සෙටින්ග්ස් හදල දාන්න

    වීඩියෝ එකට අදාල දෙයක් ගැන තියෙන ටැග්ස් දාන්න
    වීඩියෝ එකට නමක් දෙනකොට හොද නමක් දෙන්න
    සර්ච් එකට අහුවෙන විදියට එතකොට වැඩේ ගොඩ

    this is my YouTube channel
    http://www.youtube.com/sildecreations

    thawa meke edit karanna thiyenawa
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    YouTube ekata sahena videos godak hemawelema upload wena nisa search karama enna tikak wela yanwa ban samhrk welwata dawasak wage giyama search eke penanwa. Tags ehema godak dana ethkota chance eka wadi :D
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    වීඩියෝ එක පබ්ලික් ඩිස්ප්ලේ වෙන විදියට සෙටින්ග්ස් හදල දාන්න

    වීඩියෝ එකට අදාල දෙයක් ගැන තියෙන ටැග්ස් දාන්න
    වීඩියෝ එකට නමක් දෙනකොට හොද නමක් දෙන්න
    සර්ච් එකට අහුවෙන විදියට එතකොට වැඩේ ගොඩ

    this is my YouTube channel
    http://www.youtube.com/sildecreations

    thawa meke edit karanna thiyenawa
    machan mama title ekata deepu namin mamama sing out wela hawwa.
    eith denne naha.
    Title eka :- Animal Killers