Youtube Help

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඉයේ එකක් අටව ගද්දා ට්‍රැෆික් නම් එනවා විනාඩියකට 3ක් ගානෙ වගේ
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    කොහෙන් හරි භාගෙට ඇඳුම් අඳින ගෑනියක් හොයාගෙන ඇවිත් ඒ ගෑනිට සල්ලි ටිකක් දීල ඔය මොන මොනවා හරි කෑම ජාති ටිකක් හදල වීඩියෝ දාන්න. කන්න බැරි ඒවා උනාට අවුලක් නෑ. පුන්නක්කු සුප්, තණකොළ සම්බල්, හිට් වෙන ටයිටල් දාන්න. කෑම හදද්දී එක පාරම රෙද්දෙන් භාගයක් ගැලවිලා වැටෙන, හුළඟට රෙද්ද එහා මෙහා වෙන වගේ කෑලි තිබ්බොත් විව්ස් එන්නේ සට සට ගාල.