Youtube Help

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    මම youtube channel එකක් පටන්ගෙන ඒකෙ watch hours 4000 හදන්න කොච්චර try කරත් තවමත් ඒක කරන්න බැරි වෙලා තියෙනවා. දැන් අවෘද්දකටත් වැඩියි. දැන් කලින් අවුරුද්දෙ watch hrs ටික අඩු වෙවිත් යනවා. Watch hours වැඩි කරගන්න කරන්න පුලුවන් දේවල් මොනවද. කැමති කෙනෙක් ඉන්නව නම් subscribe කරලත් support එකක් දෙන්න. Channel Name එක : Randeera EduTech
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    ඔය කිසි වැදගැම්මකට නැති දේවල් ඒ කියන්නේ ඕපා දුප, දවස ගෙවෙන හැටි, ගොන් ආතල්, වගේ වීඩියෝ ටිකක් හදල දාන්න. විව්ස් ඒවි සට සට ගාල. හරක්ට දෙන්න ඕනේ තණකොළ, පුන්නක්කු මිසක් හැම්, බේකන්, පුඩින් වගේ දේවල් නොවන බව තේරුම් ගන්න.
     

    nidarsha91

    Well-known member
  • 01. උඹේ niche එක ගොඩාආආක් Broad වැඩී මචන්. ඒක උබට අවාසියි. උඹේ හැම මගුලම කතා කරනවා.
    02. සීමාව අඩු කරගනින්. එක දෙයක් තෝරගනින්. නැත්තන් උඹේ වීඩියෝස් බැලුව කියල එක දෙයක් ගැන ඔලුවට අදහසක් එන්නෙ නෑ. ඇත්තටම සබ්ස්ක්‍රයිබ් කරන්න හිතෙන්නෙ නෑ.
    03. උඹට ගොඩාක් දේවල් කතා කරන්න ඕනෙ නම්, වෙනම චැනල්ස් හදපන්. ටීවී එකෙන් යූටියුබ් වෙනස් වෙන්නෙ එතනින්. වෙන වෙන විදියෙ කන්ටෙන්ට්ස් වලට වෙන වෙන චැනල්ස්.

    04. දැන් උඹට තේරෙයි දුවන්න ඕනෙ 4000 පස්සෙවත් 1000 පස්සෙවත් නෙමෙයි කියල.
    05. වැඩිම වීව්ස් ගිහින් තියෙන්නෙ උඹේ මේක කරන්නෙ මෙහෙමයි. අඩු කරගන්නෙ මෙහෙමයි වගේ වීඩියෝස් වලට නම්, ඒ පැත්තෙන් කරපන්. හරියට LIFE HACKS වගේ...
    06. Let's Learn Life Hacks

    07. තම්බ්නේල්ස් ගැන හිතපන්. ගමේ කඩේ කන්කුන් එක්ක මාලුවක් දාල බත් එකක් දෙනව රුපියල් 200ට. හැබැයි ඒ කන්කුන්ම ඒ මාලුම දාල අමුතු කුලිනරි ආර්ට් දාල පට්ට එන්වයරන්මන්ට් එකක් හදල තරු හෝටලයක දෙනව රුපියල් 2000ට. ඒ තියරි එකම තමයි මෙතනත්. එකටම යන්න ඕනෙ ඇහැ.

    08. කාටවත් කියන්නෙ නැතුව අලුත් චැනල් එකක් පටන් ගනින්. දන්නෙම නැති වුන්ට බලන්න ආස වෙන විදියට වීඩියෝ හදපන්.

    09. ගොඩ යන හැටි දකිද්දි ආස හිතෙයි උඹටම. ජයම වේවා මචන්!
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,305
    11,646
    113
    🤍
    Uba niche godaka videos dala thiyanawa ehema hariyanne na


    Uba eka niche ekak thoraganin issllma

    TECH REVIEWS NAM lagadima apu iphone 10 review krl dapn

    Oya okkoma karanna yanna epa


    Minissu asa de mokakkda kiyala ube content wala denagena ekata videos hadahan

    Thumbnails dakkahama click karala balanna hithenne na


    Thumbnailw hodata hdpn
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    උඹේ Education කියලා දාගෙන අච්චාරුව වගේ හැම එකක්ම දානවා
    YouTube එකේ අල්ගෝ රිදම් එක පිස්සු කොර වෙලා ඇති උබේ ඔය දාන Video දැකලා

    ඒක Niche එකක් හරියට තෝරාගෙන එකට Video හදපන් නැත්නම් YouTube එක වැඩකට නැති Content කියලා හිතලා උබේ Video පෙන්වන්නේ නැතුව ඉන්නවා