මචන් youtube, zoom, microsft teams වගේ ඒවගේ server වල Ip address එක තියන vpn එකක් දන්නවනම් කියහල්ලකො. හුගක් vpn වල netflix server නම් තියෙනව ඒ වගේ youtube තියෙන එකක් කියහල්ලකො :P