ලංකාවෙ යු ටියුබ් කරලා වීව්ස් වලින් ලංකාවෙ ඕඩියන්ස් එකෙන් වීව්ස් තිබ්බත් කොයි තරම් එන්නෙ පොඩි ගාණයි තෙරුමක් නැහැ.
ලංකාවෙ උන් බැලුවත් උන් ඔන්නෙ ඔසි කොරියා වගෙ දියුණු රටක නම් ඔන්න ටිකක් වැඩි වෙවි. එත් එච්චර ලොකු දෙයක් වෙන්නෙ නැහැ.
එකම දෙ ලංකාව් යු ටියුබ් වලින් ස්පොන්සර්ශිප් වලින් ,වෙනත් ප්‍රමොෂන් වලින් මචන්ඩයිසින් වලින් හම්බවෙන සල්ලි තමා.
ඔය ගප්පියා ටී ෂර්ට් විකුණන්නෙ.
අන්න ඒ වගෙ.
ඒ වගෙම ප්‍රසිද්ධ උනොත් වෙන වෙන අවස්ථා හම්බ වෙනවා .ජනයි ප්‍රියඉ වගෙ උන් ඔසි කොන්සර්ට් වලට පිට රටත් යනවා .
උඹෙ පෙනුම හොඳයි නම් රඟ පාන්න උනත් චාන්ස් එකක් ඒවි .ටී වී ඇඩ් වලටත් ගනිවි.
රූපවාහිනි නිවෙදන කටයුතු වලටත් ගිය හැකි.
මන් කිව්වෙ යු ටියුබ් හරහ ලංකාවෙව් තමන්ගෙ හැකියාව මාකට් කරල ගොඩ යන විදිය.
වීව්ස් වලින් හොයන්න ඔනි නම් දියුණු රටවල් වල විශෙෂයෙන් ඇමරිකන් ඕඩියන්ස් එක ටාගට් කරලා චැනල් එකක් කරපන් .
true...

I feel a little bit insulted seeing this. I'm not bragging but to be honest my English is as good as you would ever see in any other English speaking person. I studied in English, and I am working in English


