YouTube Journey

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මාස 6 7 කට පස්සෙ අලුතෙන් අප්ඩේට් කරල වීඩියෝ එකක් දැම්මෙ ඊයෙ. just only 61 subs. ඊයෙ වීඩියෝ එකට විව්ස් 62 දැනට ඇවිල්ල තියෙනව පැය 15ක් වගේ ඇතුලත. main traffic sourse YouTube Search and Suggested videos. දැන් ආයෙ දිගටම දාන්න ඕන. කන්ටෙන්ට් English. මේ ශ්‍රී ලංකන් විව්ස් ටික අයින් කරගන්න ඕන. ඒක මගෙ වැරැද්දෙන්ම වෙච්ච දෙයක් වෙන්න ඕන කලින් මම වීඩියෝස් දාල මම ම පොඩ්ඩක් බැලුව. ඒ නිසා වෙන්න ඕන ශ්‍රී ලංකන් ට්‍රැෆික් ටිකක් ඇවිල්ල තියෙන්නෙ. ආයෙ මුල ඉදල හදාගන්න ඕන. හෙමින් යන්න වෙනව.

    1680490409685.png


    1680490599832.png
     
    • Like
    Reactions: nidarsha91