Rs 1000 paata waga ekak nadda???noise නැති තැනකට නම් condenser microphone හොඳයි වටපිට ශබ්ද තියනවානම් dynamic microphone තමයි හොඳ.
කටහඩ වෙනස් නොකර ගන්න එක තමයි මයික් එකක කාර්ය හැබැයි බාල ඒවයින් සුපැහැදිලි හඬක් එන්නෙ නෑ. ඕඩියො එඩිට් කරන සොෆ්ට්වෙයාර් එකකින් වෙනස්කම් කරන්න පුලුවන් යම් තරමකට.katahada vanas wai nada?
phone ekan recode karana kota katahada aul wagaකටහඩ වෙනස් නොකර ගන්න එක තමයි මයික් එකක කාර්ය හැබැයි බාල ඒවයින් සුපැහැදිලි හඬක් එන්නෙ නෑ. ඕඩියො එඩිට් කරන සොෆ්ට්වෙයාර් එකකින් වෙනස්කම් කරන්න පුලුවන් යම් තරමකට.
ගණන් වැඩි phone එකක නම් කොලිටි හොඳට එනවා හොඳ මයික් එකකිනුත් වනසක් කරන්න පුළුවන්.phone ekan recode karana kota katahada aul waga
samsung galaxy j2ගණන් වැඩි phone එකක නම් කොලිටි හොඳට එනවා හොඳ මයික් එකකිනුත් වනසක් කරන්න පුළුවන්.
LKR 1000 kata hoda mic na, ehenam ara podi kadekin hand-free mic ekakin balannaRs 1000 paata waga ekak nadda???
maco daraz eka tiyanawa na ban???LKR 1000 kata hoda mic na, ehenam ara podi kadekin hand-free mic ekakin balanna
Rs. 3000 - 5000 wage quaity shape ewa thiyenawa