මේ ලඟදි ඉඳන් මගෙ videos වල ads පෙන්නන්නෙ නෑ නේ. :sorry: උඹලගෙත් එහෙම ද? :confused:
chatura_CN Well-known member Jun 2, 2016 6,461 1 8,629 113 kandy Nov 13, 2017 #1 මේ ලඟදි ඉඳන් මගෙ videos වල ads පෙන්නන්නෙ නෑ නේ. උඹලගෙත් එහෙම ද?
Hasistranger Well-known member Oct 21, 2010 13,426 7,103 113 Western Province, SL my-journal-view.vercel.app Nov 13, 2017 #2 Views 10,000ට අඩුයිනම් , monitization ඉබේම disable වෙනවා.Views 10,000 පැන්නට පස්සේ අයෙත් account එක review කරලා monitization enable කරනවා.
Views 10,000ට අඩුයිනම් , monitization ඉබේම disable වෙනවා.Views 10,000 පැන්නට පස්සේ අයෙත් account එක review කරලා monitization enable කරනවා.
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Nov 13, 2017 #3 ලඟදි ඉඳන් වීඩියෝ Demonetize කරනවා. බලපන් කහපාට අයිකන් එකක් තියනවද කියල. Advertiser friendly නැත්නම් එහෙම කරනවා. ඕන නම් මැනුවල් රිවිව් කරන්න කියල රික්වෙස්ට් කරන්න පුළුවන්. ඕක ලනගදී පටන් ගත්තේ.
ලඟදි ඉඳන් වීඩියෝ Demonetize කරනවා. බලපන් කහපාට අයිකන් එකක් තියනවද කියල. Advertiser friendly නැත්නම් එහෙම කරනවා. ඕන නම් මැනුවල් රිවිව් කරන්න කියල රික්වෙස්ට් කරන්න පුළුවන්. ඕක ලනගදී පටන් ගත්තේ.
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Nov 13, 2017 #4 Hasistranger said: Views 10,000ට අඩුයිනම් , monitization ඉබේම disable වෙනවා.Views 10,000 පැන්නට පස්සේ අයෙත් account එක review කරලා monitization enable කරනවා. Click to expand... නෙවර් හර්ඩ් දැට්
Hasistranger said: Views 10,000ට අඩුයිනම් , monitization ඉබේම disable වෙනවා.Views 10,000 පැන්නට පස්සේ අයෙත් account එක review කරලා monitization enable කරනවා. Click to expand... නෙවර් හර්ඩ් දැට්
chatura_CN Well-known member Jun 2, 2016 6,461 1 8,629 113 kandy Nov 13, 2017 #6 හොද පුතා;22482624 said: Views Keeyada Click to expand... 142k
chatura_CN Well-known member Jun 2, 2016 6,461 1 8,629 113 kandy Nov 13, 2017 #7 541100 said: ලඟදි ඉඳන් වීඩියෝ Demonetize කරනවා. බලපන් කහපාට අයිකන් එකක් තියනවද කියල. Advertiser friendly නැත්නම් එහෙම කරනවා. ඕන නම් මැනුවල් රිවිව් කරන්න කියල රික්වෙස්ට් කරන්න පුළුවන්. ඕක ලනගදී පටන් ගත්තේ. Click to expand... Thanks
541100 said: ලඟදි ඉඳන් වීඩියෝ Demonetize කරනවා. බලපන් කහපාට අයිකන් එකක් තියනවද කියල. Advertiser friendly නැත්නම් එහෙම කරනවා. ඕන නම් මැනුවල් රිවිව් කරන්න කියල රික්වෙස්ට් කරන්න පුළුවන්. ඕක ලනගදී පටන් ගත්තේ. Click to expand... Thanks
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Nov 13, 2017 #8 හරි මචන් මේක අනිවා Demonetize. මොකද මේකේ තියන සද්ද උන් ගන්නේ වයලන්ස් හැටියට. සෝ Its not suitable for most advertisers in other words Not "Advertiser friendly" ඉදිරියට ඔයිටත් වඩා දේවල් Demonetize කරයි. සෝ ඔන්ලි ද ක්‍රියෙටර්ස් හැව් චාන්ස් ටු මේක මනි Last edited: Nov 13, 2017
හරි මචන් මේක අනිවා Demonetize. මොකද මේකේ තියන සද්ද උන් ගන්නේ වයලන්ස් හැටියට. සෝ Its not suitable for most advertisers in other words Not "Advertiser friendly" ඉදිරියට ඔයිටත් වඩා දේවල් Demonetize කරයි. සෝ ඔන්ලි ද ක්‍රියෙටර්ස් හැව් චාන්ස් ටු මේක මනි