මචන්ලා slideshow videos හදලා channel එකක් කරොත් youtube monetize කරන්න පුලුවන්ද?
nandunjayasinghe Active member Dec 9, 2008 470 118 43 Sep 7, 2019 #1 මචන්ලා slideshow videos හදලා channel එකක් කරොත් youtube monetize කරන්න පුලුවන්ද?
winrar77 Member Nov 1, 2016 1,431 148 0 Sep 7, 2019 #2 nandunjayasinghe said: මචන්ලා slideshow videos හදලා channel එකක් කරොත් youtube monetize කරන්න පුලුවන්ද? Click to expand... පුලුවන් නෙහ් බන්, අර requirements දෙක ෆිල් කරන්න පුලුවන්නම්
nandunjayasinghe said: මචන්ලා slideshow videos හදලා channel එකක් කරොත් youtube monetize කරන්න පුලුවන්ද? Click to expand... පුලුවන් නෙහ් බන්, අර requirements දෙක ෆිල් කරන්න පුලුවන්නම්
annoyinggamers Active member May 23, 2016 384 167 43 Sri Lanka Sep 7, 2019 #3 therumak ne ban un denne ne. mageth channel ekak ain kala.
nandunjayasinghe Active member Dec 9, 2008 470 118 43 Sep 7, 2019 #4 winrar77 said: පුලුවන් නෙහ් බන්, අර requirements දෙක ෆිල් කරන්න පුලුවන්නම් Click to expand... කොයි දෙකද බන්
winrar77 said: පුලුවන් නෙහ් බන්, අර requirements දෙක ෆිල් කරන්න පුලුවන්නම් Click to expand... කොයි දෙකද බන්
nandunjayasinghe Active member Dec 9, 2008 470 118 43 Sep 7, 2019 #5 annoyinggamers said: therumak ne ban un denne ne. mageth channel ekak ain kala. Click to expand... අඩෙ සිරාද
annoyinggamers said: therumak ne ban un denne ne. mageth channel ekak ain kala. Click to expand... අඩෙ සිරාද
winrar77 Member Nov 1, 2016 1,431 148 0 Sep 7, 2019 #6 annoyinggamers said: therumak ne ban un denne ne. mageth channel ekak ain kala. Click to expand... එහෙමද බන්, ෂුවර්ද? මං නම් දන්නේ නෑ, උබගෙම ඔරිජිනල් කොන්ටෙන්ට් ද?
annoyinggamers said: therumak ne ban un denne ne. mageth channel ekak ain kala. Click to expand... එහෙමද බන්, ෂුවර්ද? මං නම් දන්නේ නෑ, උබගෙම ඔරිජිනල් කොන්ටෙන්ට් ද?
nandunjayasinghe Active member Dec 9, 2008 470 118 43 Sep 7, 2019 #7 annoyinggamers said: therumak ne ban un denne ne. mageth channel ekak ain kala. Click to expand... එතකොට බන් මුන් නිකන්ද බන් මෙච්චර video හදලා දාන්නෙ https://www.youtube.com/channel/UC1Yy0f2MLc_3hK4Zng0UWpQ
annoyinggamers said: therumak ne ban un denne ne. mageth channel ekak ain kala. Click to expand... එතකොට බන් මුන් නිකන්ද බන් මෙච්චර video හදලා දාන්නෙ https://www.youtube.com/channel/UC1Yy0f2MLc_3hK4Zng0UWpQ
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ Sep 7, 2019 #8 dan bae neda..hariyatama sure nae bn..