Youtube package තියෙන අය video බලලා. ගානක් හොයාගන්න පුලුවන්.

nstech2007

Junior member
  • Jun 10, 2009
    81
    12
    8
    Youtube Unlimited package තියෙන අය මේ site එකෙ register වෙලා video බලන්න.
    ගානක් හොයාගන්න පුලුවන්.

    Register here: CLICK HERE 👈 👈 👈

    කැමති අය රෙජිස්ටර් වෙන්න. දෙන වෙලාවෙදී කීයක් හරි අර ගමු.
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Youtube Unlimited package තියෙන අය මේ site එකෙ register වෙලා video බලන්න.
    ගානක් හොයාගන්න පුලුවන්.

    Register here: CLICK HERE 👈 👈 👈

    කැමති අය රෙජිස්ටර් වෙන්න. දෙන වෙලාවෙදී කීයක් හරි අර ගමු.
    Tuk nodakin ,😡
     
    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    What is it

    VimeoViews.Com is a site where users have the chance to earn money by watching videos—mostly from YouTube. 1

    Why You Should Definitely Quit​

    1. Extremely Low Trust Scores​

    • Rated just 13.8/100 by ScamDetector—labeled “Untrustworthy, Risky, Danger.”
    • Gridinsoft flagged the site as “suspicious”, giving it a 1/100 safety score.

    2. Anonymously Controlled, Brand-New Domain​

    • Domain registered only in May 2025—still very new with no established reputation.
    • Ownership is masked via privacy services, making it difficult to track who’s behind it.

    3. Unclear Purpose & Dubious Presentation​

    • Descriptions are vague and don’t explain how earnings truly work—this is a frequent red flag.
    • The site structure (e.g., “chatroom,” “withdraw,” “borrow referrals”) seems disjointed, adding to the suspicion.

    4. Low Popularity & Poor Visibility​

    • Traffic rankings place it in the lower tier globally, signaling extremely low user engagement.

    5. Mixed Platform Warnings​

    • Anonymous trust and security services frequently flag the site, citing misleading claims or potential scam classification.
    ❌ Quit (High Risk)Vimeoviews.com exhibits all the classic hallmarks of a scam-oriented site: empty promises, anonymous ownership, deceptive marketing, and no verifiable proof of payouts. I was invited as a referral, and I’ll admit that earning here seems easy, even if the minimum withdrawal threshold is unusually high at $500. While watching videos, various comments appear from supposed users claiming they successfully cashed out—but this is highly questionable.

    The real problem comes at the withdrawal stage: you’re required to invite 20 people or purchase sponsored referrals before you can access your earnings. Since I refuse to invite others without proof it’s legit—or spend money upfront—I can confidently say it’s best to avoid any engagement with this platform.
     
    nstech2007

    Junior member
  • Jun 10, 2009
    81
    12
    8
    අලුතින් කීයක් හරි සල්ලි හොයාගන්න site එකක් set කරාම කෑ ගහන්නෙ ඇයි බන් උබලා. මේකෙන් සත පහක්වත් වියදම් වෙන්නෙ නැත්නම්. අනික කෑ ගහන උබල කැමති නැත්නම් නිකන් හිටහල්ලා.

    උබලා හිතන්න එපා මම අද ඊයෙ ඉදන් internet එකෙන් සල්ලි හොයන්නෙ කියලා. 2004 ඉදන්ම internet සල්ලි හොයන්නෙ Neobux, clixsence, probux, microworkers, fiver වගේ සයිට් වලින්. ඒ කාලෙ ඉදන්ම එක එක සයිට් වලින් සල්ලි ගත්තාහම fb වගේම elakiri එකෙත් මම දන්වලා තියෙනවා.

    කැමති අය register වෙයල්ලා. සල්ලි හූරන් කන සයිට් දාන්නෙ නැහැ මම. මම මෙතන උබලගේ සල්ලි උදුරන් කනවා වගේ පොඩි එකෝ කිය කිය කෑ ගහන්නෙ. අනික මේවා සදා කල් පවතින්නෙ නැහැ. දෙන කාලෙදි අරන් පැත්තකට වෙනවා.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,609
    17,795
    113
    39h0me.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    අලුතින් කීයක් හරි සල්ලි හොයාගන්න site එකක් set කරාම කෑ ගහන්නෙ ඇයි බන් උබලා. මේකෙන් සත පහක්වත් වියදම් වෙන්නෙ නැත්නම්. අනික කෑ ගහන උබල කැමති නැත්නම් නිකන් හිටහල්ලා.

    උබලා හිතන්න එපා මම අද ඊයෙ ඉදන් internet එකෙන් සල්ලි හොයන්නෙ කියලා. 2004 ඉදන්ම internet සල්ලි හොයන්නෙ Neobux, clixsence, probux, microworkers, fiver වගේ සයිට් වලින්. ඒ කාලෙ ඉදන්ම එක එක සයිට් වලින් සල්ලි ගත්තාහම fb වගේම elakiri එකෙත් මම දන්වලා තියෙනවා.

    කැමති අය register වෙයල්ලා. සල්ලි හූරන් කන සයිට් දාන්නෙ නැහැ මම. මම මෙතන උබලගේ සල්ලි උදුරන් කනවා වගේ පොඩි එකෝ කිය කිය කෑ ගහන්නෙ. අනික මේවා සදා කල් පවතින්නෙ නැහැ. දෙන කාලෙදි අරන් පැත්තකට වෙනවා.
    Tho podi ekek nemei naki referral hingannek..
    Tho apita adareta nemei link danne, api register unama umbata gaana labena nisa..
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,981
    10,147
    113
    අලුතින් කීයක් හරි සල්ලි හොයාගන්න site එකක් set කරාම කෑ ගහන්නෙ ඇයි බන් උබලා. මේකෙන් සත පහක්වත් වියදම් වෙන්නෙ නැත්නම්. අනික කෑ ගහන උබල කැමති නැත්නම් නිකන් හිටහල්ලා.

    උබලා හිතන්න එපා මම අද ඊයෙ ඉදන් internet එකෙන් සල්ලි හොයන්නෙ කියලා. 2004 ඉදන්ම internet සල්ලි හොයන්නෙ Neobux, clixsence, probux, microworkers, fiver වගේ සයිට් වලින්. ඒ කාලෙ ඉදන්ම එක එක සයිට් වලින් සල්ලි ගත්තාහම fb වගේම elakiri එකෙත් මම දන්වලා තියෙනවා.

    කැමති අය register වෙයල්ලා. සල්ලි හූරන් කන සයිට් දාන්නෙ නැහැ මම. මම මෙතන උබලගේ සල්ලි උදුරන් කනවා වගේ පොඩි එකෝ කිය කිය කෑ ගහන්නෙ. අනික මේවා සදා කල් පවතින්නෙ නැහැ. දෙන කාලෙදි අරන් පැත්තකට වෙනවා.
    ඇයි මේ ලොකු අකුරු? කෑරියෙක් නම් කෝල් එකක් ගනින්. 0755378236
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California
    අලුතින් කීයක් හරි සල්ලි හොයාගන්න site එකක් set කරාම කෑ ගහන්නෙ ඇයි බන් උබලා. මේකෙන් සත පහක්වත් වියදම් වෙන්නෙ නැත්නම්. අනික කෑ ගහන උබල කැමති නැත්නම් නිකන් හිටහල්ලා.

    උබලා හිතන්න එපා මම අද ඊයෙ ඉදන් internet එකෙන් සල්ලි හොයන්නෙ කියලා. 2004 ඉදන්ම internet සල්ලි හොයන්නෙ Neobux, clixsence, probux, microworkers, fiver වගේ සයිට් වලින්. ඒ කාලෙ ඉදන්ම එක එක සයිට් වලින් සල්ලි ගත්තාහම fb වගේම elakiri එකෙත් මම දන්වලා තියෙනවා.

    කැමති අය register වෙයල්ලා. සල්ලි හූරන් කන සයිට් දාන්නෙ නැහැ මම. මම මෙතන උබලගේ සල්ලි උදුරන් කනවා වගේ පොඩි එකෝ කිය කිය කෑ ගහන්නෙ. අනික මේවා සදා කල් පවතින්නෙ නැහැ. දෙන කාලෙදි අරන් පැත්තකට වෙනවා.
    https://vimeoviews.com/register?ref=48008806

    අපිට ආදලේ නම් ඇයි ඉතින් මනික මේ පස්සෙන් නැට්ටක් දාලා link එකේ :cautious:
     
    • Like
    Reactions: Dissa rox