Channel එකේ නම ක්ලික් කරලා ඒක දාපු චැනල් එකට ගිහින් ඒ චැනල් එකේ Videos කියන ටැබ් එකට ගියාම දාපු සේරම වීඩියෝ තියනවානේ එතනින් බලලා හොයා ගන්නවා ctrl + F එකක් ගහල හොයන්න පුලුවන්
ගොඩක් වෙලාවට you may also like කියලා නෙක්ස්ට් පාට් එක සජෙස්ට් වෙනවානේ
පලේ ලිස්ට් එකේ නම් ඉන්නෙ නෙක්ස්ට් බටන් එකක් තියනවානේ ප්ලේ බටන් එක ලග