There's no longer dislike count on YouTube
content creatorsලා මානසික ආතතියට ලක්වීම වැලැක්වීමට සහ
creator වරුන් target කරලා කරන dislike campaign නිසා Dislike hide කරනවලු.
මේකෙන් ලොකුම අවුල වෙන්නේ tutorial videos බලන කොට (හොද නරක තේරුම් ගන්නේ like & dislike ගාණ බලලනේ)
most disliked video එක YouTube එකේම නිසා වෙන්න ඇති
Shame on you YouTube!