YouTube Premium ගත්තා. එපා වෙනවා. තේරුමක් නෑ.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඕක ගන්න උන්ට ෆ්‍රී ත්‍රී මන්ත් පෝන්හබ් දෙනව කියල දාල තිබ්බ කිව්ව @Solo Rider PM එකක් ගහල අහල බලපන්.
    එව්වත් pirated ඒව බලන්නෙ උන්ට දෙන්නෙත් නෑ කීයක් වත් :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේ නුලේ එක පකෙක් හෙන පකීර් ටෝක්ස් ටිකක් දීලා නේද...

    අමෝ... ආමෝ...
    එයා තමයි තෙක්නිකල් පොර...

    😂😂😂

    Quote karala kiyapan
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ape gobbayo gu hutch ekak dagena internet cost eken rs 200 adu kara ganna dangalanawa, habai mechchara adblocker thiyeddi salli deela youtube premium ganna kathawa..
    nikan boruwata pitaratata salli pudanna epa..

    ඒකනම් අැත්ත..ලෝකෙටම බංකොලොත් වුනත් සෝබනේ නම් තියෙනව අපේ උන්ගේ..
     
    • Like
    Reactions: War Fighter

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama spotify ekatath 550 withara geewa, eka ain karala premium gaththa 629, eken serama cover, youtube tv ekath add na, phone eketh add nah, mata godak ma watinne youtube music eka .. :D :D

    rs 629 kiyanne api eliyen dawasta bath ekak aran kawath mey gana yanawa ne, maseta 629 wiyadam karanna bari un elakiri eke innawa kiyala nam man hithanne na..
    Dj software walin play karanna deepu dawasata aniwa ganna ona.